pusage kane mail![]()
සද්ද එපා අයියා අරිද? මගෙ රැවුල් ගහක් ගලෝල යවනවා යටින්.

pusage kane mail![]()

ethin 65000 wadak athi deyak genawaa nam ewaraneපූස්;14057228 said:නෑ බං 65000 ඒවා 4ක් අපරාදෙනේ. ඒකයි එහෙම කිව්වෙ. මම එහෙම බෙබෙක් නෙමේ මචං සසි අයියා වගේ.![]()

65,000ක්..... යකෝ මාස ගාණකට හරියන්න ගල් බෝතල් ගන්න පුලුවන් සල්ලියක්නේ..... උඹට ඒ තෙමිච්ච රෙදි ටික වත් කන්න තිබුනේ....



එළකිරි කොල්ලෙක්;14057283 said:ඔව් බං අන්න ඒකට අපි.පුංචි ලමයි මල් වගේ
![]()

පිටසක්වල සෝමපාල කෝ?

අර ඔරියන්ට කියල බ්‍රේන් වේව් යවල බලමු කොහෙද කියල.
ඌව පිටසක්වල ජීවීන් ටිකක් ඇවිත් පැහැරගෙන ගිහින්ලු.....




හා හා.... ඕනේ බම්බුවක්..... මම කියන්නේ මෙච්චර හොඳට ජීවත්වෙන මේ මනුස්සයව මරන්න එපා කියලා විතරයි.....

http://en.wikipedia.org
නෑ නෑ....කිඹුල් කුමන්ත්‍රණයක්....
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වගේ
ethin 65000 wadak athi deyak genawaa nam ewarane
[/CENTER]
එකෙන්ම![]()

අපිට ඉතින් වැඩක් ඇති දේවල් ඕව තමයි 