ඊයේ උගේ ගෙදරට ආපු අහවල් යානයෙන් උස්සගෙන ගියාද දන්නේ නෑ ඒකවපූස්;14057330 said:ඌව ඉස්සුවද දන්නෙ නෑ.අර ඔරියන්ට කියල බ්‍රේන් වේව් යවල බලමු කොහෙද කියල.
![]()
ඊයේ උගේ ගෙදරට ආපු අහවල් යානයෙන් උස්සගෙන ගියාද දන්නේ නෑ ඒකවපූස්;14057330 said:ඌව ඉස්සුවද දන්නෙ නෑ.අර ඔරියන්ට කියල බ්‍රේන් වේව් යවල බලමු කොහෙද කියල.
![]()
national anthem of the Maldives
![]()
melody was composed by Sri Lankan maestro Pandit Wannakuwatta waduge Don Amaradeva in 1972.
Code:http://en.wikipedia.org

අපි ආඩම්බර විය යුතු කරුණක්
ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.
අනේ වාසනාවන්ඌව පිටසක්වල ජීවීන් ටිකක් ඇවිත් පැහැරගෙන ගිහින්ලු.....![]()
කාගේ හරි කේලමක් අහලා කොටවන්න කරපු වැඩක්නෑ නෑ....කිඹුල් කුමන්ත්‍රණයක්....

අවසර තියෙනවා..... වරෙන් සම්භාව්‍ය වෙන්න.....මේ හුයේ සැරිසරන්න අපිටත් අවසර....