2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14057479 said:
    රේඩියෝ කෝ. නැතෝ. හිට්ටෝ . කෝ. අයියෝ. අයියෙ. කෝ. කොහෙන්වත් නැතෝ. කෝ.
    ෆෝන් එකෙනුත් නැතෝ. ලැපෙනුත් නැතෝ. අයියෝ.:sorry::sorry::sorry:
    ඉවසපං...මුද්‍රණ දෝෂයක්...

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි ළඟ නෑ නේ හොර වැඩ
    අපි එළිපිට තම රේඩියෝ අහන්නේ...
    :frown::frown::frown::growl::growl::lol::lol:

    බට්ට ඔයා
    tuzki69.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14057507 said:
    මගේ කනේ අවුලක් ද?:confused:
    හෙඩ් ෆෝන් එකේ අවුලක් ද?:confused:
    කනෙක්ෂන් අවුලක් ද?:confused:
    නැත්තම් රේඩියෝවෙ අවුලක් ද?:confused:
    ඇහෙන්නෙ නෑ නෙ බං

    98.gif
    හෙඩ් ෆෝන් එක පොලේ ගහල බලපං
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    තාක්ෂණික දෝෂයක්.......
    කරුණාකර රැදී සිටින්න.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙමද...නැත්නම් මේ වෙලාවට එනවා පොර මේ පැත්තේ
    ඔව් ඔව්.... නෝනගේ දැඩි විරෝධ‍ය මධ්‍ය‍යේ එලකිරි‍යට එන පොරක් තම‍යි සෝමේ කි‍යන්නේ.....
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කෝරලේ මහත්ත‍යගේ ව‍යර් මාරු වෙලාද..... පණ පිටින් ඉන්න මනුස්ස‍යව මරන්න හදන්නේ......

    කෝරලයෝ තොට පිස්සුද ජීවත් වෙලා ඉන්න එවුන් මරන්න



    ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.

    :( ගණන් ගන්න එපා බොල ... වැරදි වෙන්නේ මිනිස්සුන්ට නෙහ්...;)

    man hithuwa uba awaha beela mala kiyala ;)



    එළ එළ..ගණන් ගන්න එපා බං


    සොරි මචං මූඩ් එකත් අප්සෙට් ගියා..
    තිබුන ඇස්වහ කටවහ නැති උනා කියල හිතා ගන්න
    මෙතුමා චිරාත්කාලයක් ජීවත් වෙන්න කියා ප්‍රාර්තනා කරනව.
    :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;14057507 said:
    මගේ කනේ අවුලක් ද?:confused:
    හෙඩ් ෆෝන් එකේ අවුලක් ද?:confused:
    කනෙක්ෂන් අවුලක් ද?:confused:
    නැත්තම් රේඩියෝවෙ අවුලක් ද?:confused:
    ඇහෙන්නෙ නෑ නෙ බං

    98.gif

    අපිටත් ඇහෙන්නෙ නෑ තමයි
     
    Status
    Not open for further replies.