ඉවසපං...මුද්‍රණ දෝෂයක්...පූස්;14057479 said:රේඩියෝ කෝ. නැතෝ. හිට්ටෝ . කෝ. අයියෝ. අයියෙ. කෝ. කොහෙන්වත් නැතෝ. කෝ.
ෆෝන් එකෙනුත් නැතෝ. ලැපෙනුත් නැතෝ. අයියෝ.![]()
ඉවසපං...මුද්‍රණ දෝෂයක්...පූස්;14057479 said:රේඩියෝ කෝ. නැතෝ. හිට්ටෝ . කෝ. අයියෝ. අයියෙ. කෝ. කොහෙන්වත් නැතෝ. කෝ.
ෆෝන් එකෙනුත් නැතෝ. ලැපෙනුත් නැතෝ. අයියෝ.![]()
බලාපිය ඇද යට

අපි ළඟ නෑ නේ හොර වැඩ
අපි එළිපිට තම රේඩියෝ අහන්නේ...
අපි ළඟ නෑ නේ හොර වැඩ
අපි එළිපිට තම රේඩියෝ අහන්නේ...
පූස්;14057519 said:ඔයාගේ ඇඳ යටද? ඉබ්බියන්ගේ ඇඳුම් කෑලි එහෙම ඇති. මොනව බලන්නද ආයේ.![]()




හෙඩ් ෆෝන් එක පොලේ ගහල බලපංඑළකිරි කොල්ලෙක්;14057507 said:මගේ කනේ අවුලක් ද?
හෙඩ් ෆෝන් එකේ අවුලක් ද?
කනෙක්ෂන් අවුලක් ද?
නැත්තම් රේඩියෝවෙ අවුලක් ද?
ඇහෙන්නෙ නෑ නෙ බං
![]()
ඔව් ඔව්.... නෝනගේ දැඩි විරෝධය මධ්‍යයේ එලකිරියට එන පොරක් තමයි සෝමේ කියන්නේ.....
එහෙමද...නැත්නම් මේ වෙලාවට එනවා පොර මේ පැත්තේ
කෝරලේ මහත්තයගේ වයර් මාරු වෙලාද..... පණ පිටින් ඉන්න මනුස්සයව මරන්න හදන්නේ......
කෝරලයෝ තොට පිස්සුද ජීවත් වෙලා ඉන්න එවුන් මරන්න
ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.
ගණන් ගන්න එපා බොල ... වැරදි වෙන්නේ මිනිස්සුන්ට නෙහ්...
![]()
man hithuwa uba awaha beela mala kiyala![]()
එළ එළ..ගණන් ගන්න එපා බං

එළකිරි කොල්ලෙක්;14057507 said:මගේ කනේ අවුලක් ද?
හෙඩ් ෆෝන් එකේ අවුලක් ද?
කනෙක්ෂන් අවුලක් ද?
නැත්තම් රේඩියෝවෙ අවුලක් ද?
ඇහෙන්නෙ නෑ නෙ බං
![]()