2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar71029_11.gif
    ලැට් ජයන්ත
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔ‍ය භූමිකම්පා කේස් වලට මාව ගාවගන්න එපා.... මම ඕවට කිසිම සම්බන්ද‍යක් නෑ.....

    කියන්න බෑ. මානව සම්බන්ධයක් තියෙන්න පුලුවන් කියලත් කිව්වා.

    :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පූස්;14057744 said:
    ආ අයියෙ ඔය ඇවටාර් එකේ බස් එකක් දාගෙන ඉන්නෙ. ඔයා බස් ඩයිවර් කෙනෙක්ද?බලාගෙන එලවන්න මෙතන ටැග් ඉල්ලන්න එන්නෙ නැතුව. කොන්දා සල්ලි ඉල්ලුවම මිනිස්සු දෙනව වගේ මෙහෙ දෙන්නෙ නෑ. :P:D

    :shocked: මම බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවේ යකෝ..... හිටි ගමන් බස් ඩ්‍රයිවින් වැඩෙත් කරනවා ඉදලා හිටලා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අම්මෝ මේ කිබුලා කියන වචන ටයිප් කරනත් බැ.... පුත්‍ර ස්නේහය...
     
    Status
    Not open for further replies.