ඔය භූමිකම්පා කේස් වලට මාව ගාවගන්න එපා.... මම ඕවට කිසිම සම්බන්දයක් නෑ.....



පූස්;14057744 said:ආ අයියෙ ඔය ඇවටාර් එකේ බස් එකක් දාගෙන ඉන්නෙ. ඔයා බස් ඩයිවර් කෙනෙක්ද?බලාගෙන එලවන්න මෙතන ටැග් ඉල්ලන්න එන්නෙ නැතුව. කොන්දා සල්ලි ඉල්ලුවම මිනිස්සු දෙනව වගේ මෙහෙ දෙන්නෙ නෑ.![]()
මම බස් ඩ්රයිවර් කෙනෙක් නෙවේ යකෝ..... හිටි ගමන් බස් ඩ්රයිවින් වැඩෙත් කරනවා ඉදලා හිටලා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... 
අනිවා...ඉබ්බාගේ පුතා වගේපූසටත් ඉබ්බත් එකක් හොද අනාගතයක් තියනවා ලිදේ.
![]()
නැවතත් එකතුවන්න Elakiri Radio සමඟ.......!
පූස්;14057792 said:
උඹ රෙදි නැතුව යන්න වැඩ සිද්ද කළානේ බං. ඕකා උඹට කුලියට වෙඩි තියයි පුස් උන්ඩෙකින්![]()



එළකිරි කොල්ලෙක්;14057843 said:දැන් නම් ඇහෙනවා.ආපහු නැවතුනා නෙ බං ඒත්![]()


