2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සංග්‍රාහකයා බැහැ එළියට බැහැ
    1.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :shocked::eek: මේ මේ ඕවට සැසාව අල්ලා ගනින්...... :yes:
    :lol::lol::lol::lol:
    :shocked: මම බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවේ යකෝ..... හිටි ගමන් බස් ඩ්‍රයිවින් වැඩෙත් කරනවා ඉදලා හිටලා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... :D
    :lol:

    රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
    මේ අපේ උදාර වූ
    මාතෲ භූමියයී ... ...
    මාතෲ භූමියයී ... ...

    ආදි සිංහලේ ඒ ධීර මීමුතුන් ලෙයින් ... ...
    සාර වූ උදාර වූ
    මාතෲ භූමියයී ... ....
    මාතෲ භූමියයී ... ....

    මානීක්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී ... ... //
    ඇත්තේ ඒ අභිත දූ පුතුන් ... ...
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ... ... //
    ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි ... ...

    සින්ධූපමාන වැවු තලා මතින් ඇදී ... ... //
    පද්ම රේනුයෙන් සුඝන්ද වී ... ...
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝදයෙන් පුරා ... ... //
    එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි ....

    ගංගා තරංග රාව දී රිදී වනින් ... ... //
    මල් පිපී කුළින් කුලේ හැපී ... ...
    ගායනා කරන්නේ ආකාශයේ නැගී... ... //
    වීරයින්ගේ ඒ යසෝ ගීතයයි ... ...

    රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
    මේ අපේ උදාර වූ
    මාතෲ භූමියයී ... ...
    මාතෲ භූමියයී ... ...
    11.gif

    පූසටත් ඉබ්බත් එකක් හොද අනාගතයක් තියනවා ලිදේ.

    :lol::lol::lol:
    34.gif

    inda.....
    27.gif
    145.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :frown: :growl: පල යන්න.... දුප්...... :angry: මෙතන මේ නොදන්න උන්ට බය හිතෙන කතා නොකියා......!! :growl:
    ඇත්තනේ...මට තරින්දයා කිව්වේ..අම්මපා කියලා දිව්රුවා ඌ
     
    Status
    Not open for further replies.