ඕකට ගහන්න රේස් එකක් ලොකේ කොහෙවත් නෑ. පිටසක්වලත් නෑලූ. පිටසක්වලිනුත් එනවලු හෙට ඕක බලන්න.
![]()
ඒක තමයි මේ ටිකේ එළි පේනවා කියන්නෙ
අර සැටලයිට් එක යැව්වෙ ඕක කියන්න ද දන්නෙ නෑ අර නට් බාස්

අර සැටලයිට් එක යැව්වෙ ඕක කියන්න ද දන්නෙ නෑ අර නට් බාස්

ඕකට ගහන්න රේස් එකක් ලොකේ කොහෙවත් නෑ. පිටසක්වලත් නෑලූ. පිටසක්වලිනුත් එනවලු හෙට ඕක බලන්න.
![]()

දැන් හැම පොඩි මිනහා ගාවම තියනවා. ආණ්ඩුවෙන් ටැක්ස් අඩු කරාට පස්සේ ඕක.
![]()
එළකිරි කොල්ලෙක්;14058546 said:Gedarin elewwada??
![]()


Prasad Ahinsakai..
Mr.Turth Ahinsakaaaaaaaaaaaaaai....



උගේ ලාලිත්‍යය තියෙනවා අම්මට සිරිවෙන්නකෝරලේමහත්තයා;14058549 said:පුරුශ සිරුරේ ලාලිත්යක් නෑ..අපෙ ජයා ඇරුනම..
Ayyo pile padura gihillada?
Paloswaka sanda payannu vanne dannako ehenam
පූස්;14058555 said:
Good Night සුදු
![]()
චිකේයියා මේකෙ ගේ කුරුල්ලො පිරීලා එපා වෙනව මට![]()


සුභාවිත සිංහල සංගීතයේ
පිරිමියෙකු වර්ණනා කරන එකම ගීතය...
හා කොල්ලො ටික පාඩම් කරගනිමු මේ ගීතය දැන්...
![]()

මොකටද බන් උඹව ගෙදරින් එලවන්නේ.....තාම නෑ
ඉස්සරහට ඒකත් වෙයි සමහරවිට![]()



