මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

    පාලුව තනිකම යන්නත් එක්ක පොඩි කතාවක් කියන්න හිතුනා
    ජොබක් නැතුව දගලන මාගේ යාලුවෙක් අද හම්බ වුනා
    පොර ආර්ට් ඩිග්රියක් අරන් ඉන්නේ
    දැන් කැම්පස් අවුටු වෙලා අවුරුද්දකට වැඩියි
    තාම ජොබක් නෑ
    මෑන් ගේ කතාව ඇහුවට පස්සේ මේ වගේ පොර‍ටෝක් තෙඩ් එකක් දාන්න හිතුනා
    වෙනදා වගේම උදාහරණ ගන්නේ මං ගැනම ලොරි ටෝක් වලින්
    නැත්නම් වැඩක් නෑනි බන්
    හරි කතාවට බහිමු

    දැන් කාලේ විදිහට මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

    හැමදාම වගේ පොරටෝක් එකක් දෙන්නම්
    මං මේ දවස්වල ප්ලෑන් කරන් යනවා 3d මොඩ්ලින් ඇන්ඩ් ඇනිමේෂන් කම්පැනි එකක් පටන් ගන්න ලාවට
    අපේ අයිඩියා එක පිටරට කොම්පැනි වලට ඕනි මොඩල් / ගැපික් අයිටම් හදලා දෙන එක
    මේක මට කරන්න අයිඩියා ‍ආවේ මං තීඩී සයිඩ් එක ගැන ඉ‍ගෙන ගන්න ටෙලිවිව් එකට ගියාට පස්සේ

    ඉගෙන ගන්න කිසිම දෙයක් අපතේ යන්නේ නෑ
    හැබැයි තව දෙයක් අපතේ නොයන දෙයක් තමා ඉගෙන ගන්න ඕනි
    මේ දවස්වල රට යන හැටියට ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය සාහිත්‍යය වගේ දේවල් වලින් උපාධියක් ගත්තත් වැඩක් නෑ
    ඒක නිසා අපි උත්සහගන්න ඕනි අලෙවිකල හැකි දැනුමක් ගන්න
    ගොඩක් අය මාත් එක්ක මේ කාරනේ ට එකග නොවෙයි
    ලබන අවුරුද්දේ උසස් පෙල ඉවර වෙනකන් ඉන්නේ යතුරුපැදි ඩීසල් හා පෙට්‍රල් වාහන වාහන අලුත්වැඩියා කරන පාඨමාලාවක් හදාරන්න
    මොකද මං මේ දවස් වල කරන ව්‍යාපාරය අනුව ඒ ගැන ක්‍රමානුකූල දැනුමක් මට ඉදිරියේදි අවශ්‍ය වෙනවා

    අද කාලේ විදිහට කුඹුරු කොටන්න ඉගෙන ගන්න කෙනාට මාර්කටින් ගැනත් ඉගෙන ගන්න වෙනවා
    අපි උත්පත්තියෙන්ම කිසිම හැකියාවක් අරන් දෙන්නේ නෑ
    මගේ දෙමාපියෝ මට පොඩි කාලේ ඉදන්ම සංගීත බාන්ඩ දුන්නේ නෑ
    ඒක නිසා මට සංගීත බාන්ඩ ‍වාදනය කරන්න බෑ
    මං ඒවා වාදනය කරන්න උත්සහ කලෙත් නෑ
    ඒ වුනාට මං පොඩි කාලේ ඉදන්ම කැසට් රේඩියෝ ගැලෙව්වා
    දැන් ඒවා ගැන දැනුමක් තියනවා

    අපි මචං ක්‍රමානුකූලව පුරුදු පුහුණු වෙන දෙයක් තමයි අපිට පත්තියම් වෙන්නේ
    ගොඩක් උන් කරන්නේ ආතල් එකට යාලුවෝ කරනවට කෑල්ල යනවට කෝස් කරන්න යනවා
    ඉංගීසි කෝස් කරනවා
    මැනේජ්මන්ට් කරනවා
    ඒ අස්සේ පාමසි කෝස් එකකුත් කරනවා
    හැමදේම අච්චාරු වෙලා

    තමන් කලින්ම පෝකස් කර ගන්න තමන්ගේ දක්ෂතා තියෙන්නේ මොන මොන ෆීල්ඩ් වලද කියලා
    එක ෆීල්ඩ් එකකට විතරක් හිර වෙන්න එපා
    විවිධ කේෂත්‍ර වල දක්ෂතා හදා ගන්න
    එතකොට‍ ජොබ් නැතුව දගලන්න ඕනි නෑ
    අනික අද කාලේ කම්පැනි කාරයෝ රස්සාවට ගන්න හදන්නේ එක පුද්ගලයෙක් චරිත රැසක් තියන අය
    ඒ කියන්නේ
    අපි හිතමු
    3d animator කෙනෙක් ඉන්නවා ඌ ඒ වැඩේට දක්ෂයි
    ඒ වුනාට අදකාලේ කම්පැනි කාරයට ඕනි
    ඌට 3d animation පුලුවන් වෙලා
    තව මදි පාඩුවට කැමරාකරන්නත් පුලුවන් වෙලා
    ඕනි වුන වෙලාවට රියදුරු වශයෙන් වැඩ කරන්නත් පුලුවන් වෙන්න ඕනි
    ඒ අස්සේ නිවේදනය කරන්නත් පුලුවන්නම් එල

    බලපන් කම්පැනිකාරයා බලන්නේ පුද්ගලයෝ දහයක් ඕනි වැඩ එක මිනිහෙක් ගෙන කරගන්න
    ඒක නිසා අපි හැම අතින්ම දක්ෂ වෙන්න ඕනි

    තෙඩ් එක පැටලුනාද මන්දා
    හිතේ තියන දේවල් ලියන්න බෑ බන් අත රිදෙනවා

    උඹලගෙත් අයිඩියා දාපන්
    එලකිරියේ ඉන්වවෙන් කැම්පස් වල ඉගෙන ගන්න
    ලොකු රස්සාවල් කරන අයියලා
    එයාලත් තමන්ගේ අදහස් එකතු කරන්න

    දැන්නම් නිදිමතයි
    තෙඩ් එකේ අවුලක් නම් කියපල්ලා

    රෙප් දෙනවනම් දෙන්න

    හැමදාම වෙනස් වෙනස රැකියා වෙලදපොල ගැන අවධානයෙන් ඉන්න
    අලුත් අලුත් රැකියා අවස්ථා බිහිවෙනවා
    අපි හීනෙන් වත් නොසිතන රැකියා අවස්ථා බිහිවෙනවා

    ඒක නිසා keep in touch
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    UMBA ME KIYANA KATHAWA SAHATHIKA ATTHA MACHN (Y)
    MAMATH THIYENA SHANIKA KOOPAYA NISA JOBA DAMALA GAHALA DAN GEDARA WAHALA DIHA BALAN INNAWA
     
    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    බැරිම උනොත් බහිස්‍රාවී පද්දතිය හරි මාකට් කරන්න ඕන...
    ඒකත් කලාවක්.. :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    uba kiuwa company karayo balanne minissu 10yakage wada 1ka minihagen kara ganna kiyala.
    eka sampurna aththa machan. Habai ekata hariyana vatupak denwa nam kamak na. eth ada company wala salary patan ganne ithama adu ganakin.
    harima shokaniyai :(

    ela topic eka.... thumbs up.

    ..................................................​
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං මේ කාටවත් උපදෙස් දෙන්න නෙවෙයි බන් මේ තෙඩ් එක දැම්මේ
    දැන් රට යන හැටියට කොච්චරවත් සල්ලි හම්බකරලා මදි
    මට තව අලුත් බිස්නස් එකකට බහින්න අයිඩියා එකක් තියනවා
    පොඩි අයිටම් එකකට
    තාම අයිඩියා නැ මොකක්ද කරන්නේ කියලා
    ඒක ගැන හිත හිතා ඉන්නකොට තමා මේ මගුල් ඔලුවට ආවේ

    සාධාරණව පුලුවන් තරම් පුලුවන් කාලේ හම්බ කරගන්න එකතමයි බන් දැන් මගේ ප්ලෑන් එක
    හරියන්න හෝ වරදින්න හෝ අලුත් අලුත් වැඩ වලට බහිනවා( බහින්නන් වාලේ නෙවෙයි )
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජොබකට යනවනම් ඩොකෙක් හරි ඉංජෙක් හරි වෙන්න ඕනි
    අනේ මන්දා බන්
    වෙලාවකට හිතෙනව අපේ අම්මලා තාත්තලා අපිට කොහොම කන්න බොන්න දුන්නද කියලා
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ube thread okkoma wage hoda ewa ban..
    uba kiyana de aththa ban.. karannam wale karala kisima therumak ne. thamanta puluwan, thaman daksha de kaloth goda yanna puluwan. eken thamanuth sathutak labanawa. :) rep++
     
    • Like
    Reactions: chanakacm

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මමත් මේ දවස්වල අමතක වුනු chemistry, physics වගේ ඒව ආපහු බලනව. උසස් අධ්‍යාපනය ලබන ගමන් පොඩියට ක්ලාස් කරල කීයක් හරි හොයාගන්න තමයි අදහස. ගෟප් ක්ලාස් වලින් තමයි පටන් ගන්න හිතන් ඉන්නෙ. :D:D:yes::yes:

    මම නම් කියන්නේ අම්ම තාත්ත අඩුවක් නැතිව වියදම් කරනව නම් සල්ලි හම්බ කිරිල්ල පැත්තකට දාල ඉගෙන ගන්න කියල. ඒකිව්වෙ කොහොම හරි ඩිග්රියක් ගන්න ට්‍රයි කරන්න කියල. කොච්චර පාඨමාලා කඩ තිබුනත් ‍ඒවට වැඩි පිළිගැනීමක් නෑ. :yes:

    ඔය දෙකම කරන අයත් ඉන්නව. ඒත් හැමෝටම එහෙම මැනේජ් කරගෙන කරන්න අමාරුයි. :D
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ube thread okkoma wage hoda ewa ban..
    uba kiyana de aththa ban.. karannam wale karala kisima therumak ne. thamanta puluwan, thaman daksha de kaloth goda yanna puluwan. eken thamanuth sathutak labanawa. :) rep++

    තෑන්ක් මචං
    මට ගොඩක් අයගෙන් ප්‍රතිචාර හම්බවෙන්නේ පොරටෝක් දෙනවා වැඩියි කියලා
    උඹේ ප්‍රතිචාරයෙන් මාර සතුටක් ලැබුනා බන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මමත් මේ දවස්වල අමතක වුනු chemistry, physics වගේ ඒව ආපහු බලනව. උසස් අධ්‍යාපනය ලබන ගමන් පොඩියට ක්ලාස් කරල කීයක් හරි හොයාගන්න තමයි අදහස. ගෟප් ක්ලාස් වලින් තමයි පටන් ගන්න හිතන් ඉන්නෙ. :D:D:yes::yes:

    මම නම් කියන්නේ අම්ම තාත්ත අඩුවක් නැතිව වියදම් කරනව නම් සල්ලි හම්බ කිරිල්ල පැත්තකට දාල ඉගෙන ගන්න කියල. ඒකිව්වෙ කොහොම හරි ඩිග්රියක් ගන්න ට්‍රයි කරන්න කියල. කොච්චර පාඨමාලා කඩ තිබුනත් ‍ඒවට වැඩි පිළිගැනීමක් නෑ. :yes:

    ඔය දෙකම කරන අයත් ඉන්නව. ඒත් හැමෝටම එහෙම මැනේජ් කරගෙන කරන්න අමාරුයි. :D

    යහමින් සල්ලි තියන උන්ට නම් ඒක පුලුවන් බන්
    ඒත් අද කාලේ ගොඩක් පවුල් වල ආදායම් අතින් අන්තිමයි
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මං මේ කාටවත් උපදෙස් දෙන්න නෙවෙයි බන් මේ තෙඩ් එක දැම්මේ
    දැන් රට යන හැටියට කොච්චරවත් සල්ලි හම්බකරලා මදි
    මට තව අලුත් බිස්නස් එකකට බහින්න අයිඩියා එකක් තියනවා
    පොඩි අයිටම් එකකට
    තාම අයිඩියා නැ මොකක්ද කරන්නේ කියලා
    ඒක ගැන හිත හිතා ඉන්නකොට තමා මේ මගුල් ඔලුවට ආවේ

    සාධාරණව පුලුවන් තරම් පුලුවන් කාලේ හම්බ කරගන්න එකතමයි බන් දැන් මගේ ප්ලෑන් එක
    හරියන්න හෝ වරදින්න හෝ අලුත් අලුත් වැඩ වලට බහිනවා( බහින්නන් වාලේ නෙවෙයි )

    මචන් වාහන සම්බන්ද ක්ෂේත්‍රයෙන් යන්න එපා. මොකද ඒවගේ ක්ෂේත්‍ර ලේසියෙන් වැටෙන්නෑ. පොඩියට හරි ස්ර්විස් සෙන්ටර් එකක් පටන් ගන්න.

    නැත්නම් construction වලට පොඩියට අත ගහන්න. :D
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    සහතික ඇත්ත.. ඕකට මුල්ම හේතුව ලංකාවේ තියෙන්නේ Career එක base කර ගත්ත අධ්‍යාපනයක් නෙමෙ...Theory එකට focus උන එකක්.. කිසිම ප්‍රායෝගික බවක් නැ. :confused::confused::confused:
    ඒකයි අපේ බහුතරයක් UK Exams fail වෙන්නෙ, පුලුවන් තරන් theories, paper එකට ඔබන්න හදනවනෙ. ඇයි අපිට A/L commerce, Maths, Science, Arts විතරද තියෙන්නේ...තව කොච්චර ගොඩ යන මාර්ග තියෙනවද? කොහොමත් O/L, A/L වලින් පස්සෙ ජොබ් හොයගත්ත මිනිස්සු අඩු වයසකින් සාර්ථක වීමෙ ප්‍රවනතාව වැඩි Uni ගිහින් ඉගෙන ගන්න අයට වඩා... හේතුව ඒගොල්ලන්ගෙ Learning Curve එක...ඔගොල්ලෝ agree වෙයිද දන්නෙ නැ.. මම සමාජයෙ දකින දෙ කිව්වෙ..:yes::yes::yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචන් වාහන සම්බන්ද ක්ෂේත්‍රයෙන් යන්න එපා. මොකද ඒවගේ ක්ෂේත්‍ර ලේසියෙන් වැටෙන්නෑ. පොඩියට හරි ස්ර්විස් සෙන්ටර් එකක් පටන් ගන්න.

    නැත්නම් construction වලට පොඩියට අත ගහන්න. :D

    මං බිස්නස් ෆීල්ඩ් එකට අලුත් බන්
    කොච්චර පොරටෝක් දුන්නත් පණබයේ බන් වැඩ කරන්නේ
    මේකේ ඉන්නේ මාර උන්
    සිංහල උන්ම ඉන්නාවා බන් සිංහල උන්ට බකට් අදින්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සහතික ඇත්ත.. ඕකට මුල්ම හේතුව ලංකාවේ තියෙන්නේ Career එක base කර ගත්ත අධ්‍යාපනයක් නෙමෙ...Theory එකට focus උන එකක්.. කිසිම ප්‍රායෝගික බවක් නැ. :confused::confused::confused:
    ඒකයි අපේ බහුතරයක් UK Exams fail වෙන්නෙ, පුලුවන් තරන් theories, paper එකට ඔබන්න හදනවනෙ. ඇයි අපිට A/L commerce, Maths, Science, Arts විතරද තියෙන්නේ...තව කොච්චර ගොඩ යන මාර්ග තියෙනවද? කොහොමත් O/L, A/L වලින් පස්සෙ ජොබ් හොයගත්ත මිනිස්සු අඩු වයසකින් සාර්ථක වීමෙ ප්‍රවනතාව වැඩි Uni ගිහින් ඉගෙන ගන්න අයට වඩා... හේතුව ඒගොල්ලන්ගෙ Learning Curve එක...ඔගොල්ලෝ agree වෙයිද දන්නෙ නැ.. මම සමාජයෙ දකින දෙ කිව්වෙ..:yes::yes::yes::yes::yes:

    ඒකම තමයි මාත් කියන්නේ
    තෑන්ක් මචං අයිඩියා වලට
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹේ ගොඩක් ත්‍රෙඩ්වල ජීවිතයට එකතු කරගත යුත්තක් තියෙනව මචන්.....
    මෙතන දාල තියෙන කතාවටත් සම්පූර්ණයෙන් එකඟයි.......:yes:
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹේ ගොඩක් ත්‍රෙඩ්වල ජීවිතයට එකතු කරගත යුත්තක් තියෙනව මචන්.....
    මෙතන දාල තියෙන කතාවටත් සම්පූර්ණයෙන් එකඟයි.......:yes:

    තෑන්ක්ස් මචං කමන්ට් එකට
    රෙප් 9ක් දෙන්න වටිනවා