2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පූස්;14059048 said:
    2470851268_f99701a6d0.jpg

    :eek: ගල් පූස් කොඵවා. :lol: මට හිතුනා එදා අර සීයාකෙනෙක් හෙඵවෙන් ඉන්න පින්තූරෙ දාලා ත්‍රෙඩ් එකක් දැම්මාම
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තඩියට ග්‍රහලෝකයක්ද කොහෙද පේනවා
    අනික්වා තරු
    උල්කාෂ්ම නෑනේ බං
    මාත් එලියට බැහැලා බලන්න කියලා බැලුවේ. අද එහෙම එකක් තියනවද ????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තඩියට ග්‍රහලෝකයක්ද කොහෙද පේනවා
    අනික්වා තරු
    උල්කාෂ්ම නෑනේ බං
    ගෙදර ඇතුලට වෙලා හිටපන් බන්..... ඕවා දැක්කා කි‍යලා ඇති වැඩක් ති‍යනවද.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ජන්න පොයන්තද කොහෙද
    :confused:
    අඩෝව් ඩෙල්මාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    109.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිඹුලයියෙ....
    අද නං අහන්නම බැරි උනා ශෝ එක.. මං නිදාගෙන හිටියෙ...
    ලබන සතියෙ ඉදං එන්නං ....

    ලබන සතියෙ මට... සිනා නගන්නී ලැසි ලැසි ගමනෙන් එන්නී ගීතය දෙන්න

    :shocked::shocked::shocked:

    දැන් අන්තිම ටික අහපන්.

    :yes::yes::yes:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා

    ඔබ සැමරුම් වැල් කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ ‍බොල් හුළ‍ඟේ
    මට තනියක් දැනුණා

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා

    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුංගල් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද දිදී සුසුම් රඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා

    කොයි ගියේද මට සිතුණා//


    ඩබ්ලිව්. ඩී. අමරදේව
     
    Status
    Not open for further replies.