2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අදයි අයියෙ ගෙදර ආවෙ.... මං පසුවට සියළු තතු සැල කරන්නං :yes:

    හොඳයි එහෙනම්......පසුව විස්තර කියහන්කෝ......!
    ගෙදර ආවා කියල අහන්නත් සතුටුයි....!
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    ඔව්..
    ලැට් එකේ
    bitchPlease.png
    :lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බ භාශා විශාරදයෙක් වුනත් ඔබට පුළුවන්ද කුරුල්ලෙකුගෙ ගීතෙ තේරුම කියල දෙන්න.. ඔබ කොයි තරම් හොඳ අසන්නෙක් වුණත් ඔබට පුළුවන්ද ඈත කඳුමුදුනක් පහු කරල එන සුළගෙ රහස අහගන්න.. මේ වගේ මොන තරම් දේවල් තියෙනවද පුංචි වුණත් කවදාවත් හිතාගන්න බැරි.. කොයි තරම් ගීත ඇහුවත් අපි හැබෑටම ඒ ගීත අහල තියෙනවද..? විනාඩි තුන හතරක් ධාවනය වුණාට සමහර ගීත වල තියෙනව සියවස් ගාණක් හිතන්න දේවල්.. අපි මෙහෙම හිතමුකො.. ඔබ මාව අඳුනන්නෙ නෑ.. ඒත් මං උමතු වුණ ගීතයකටම ඔබත් වසඟ වෙලා.. ඒත් අපි දැකලවත් නෑ.. ඉතිං අපි අපි අඳුනන්නෙ නැතිවුණත්.. අනුන් හඳපු, අනුන් ලියපු ගීතයකින් සදාකාලික මිත්‍රයො වෙන්න පුළුවන්.. :)


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකද මේ තරහ වුන සීන් එක....සංකපාල‍යෝ ඔ‍ය ලෙඩ ති‍යනකොට හිතේ තරහත් එකතු වුනාම ලෙඩ වැඩිවෙනවා මචන්..... අර නංගිත් එක්ක ‍යාලු වෙ‍යන්.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...
    නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
    දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

    නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
    දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
    ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
    දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

    ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
    සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
    කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
    මට අත වනාපන් නළියන නළ සේම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif
    උඹේ වචනෙටත් ගොඩක් ස්තූතියි
    9.gif
    සංකපාලයට මාව පෙනිලා නෑ........
    මම මුලින් ම කිව්වේ උඹට සුවය ලැබෙන්න කියලා මගේ ප්‍රෝග්‍රෑම් එකේදී...........:sorry::sorry::(

    තලා ම තලායි.................
    :(:(:(:(
     
    Status
    Not open for further replies.