2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    සසා අයියේ පුලුවන්නම් මට

    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
    හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නේ ජීවිතේ මුලාවදෝ

    තරු ඇසක් ඇරී උදා ගිරේ
    පෙම් මලක් මුවින් හිනා නැගේ
    තරු ඇසේ කතා මියේද
    පෙම් මලේ හිනා මකේද
    මේ වෙනස දෝ ආදරේ

    සඳ රැසින් වැටී සුනිල් ගිරේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    හිරු ඇවිත් දෙතොල් දවාද
    එ දුකත් වසන්වයාද
    මේ අරුම දෝ ආදරේ

    මේ සින්දුව දෙනවද මම මේකට එකතු කරගන්නවා එලකිරි රේඩියෝ සෙට් එකම

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එළකිරි කොල්ලෙක්;14059795 said:
    මන්නෙ ගේන්න ද ඇහුවෙ එළවලු කපන්න
    ;)

    උබ මන්නෙන් එළවලුත් කපනවාද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන්නම් නිදිමතකුත් එනවා බන්....බීපු ඒවගේ පවර් එක ටික ටික බහිනවා වගේ......
    0002041D.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ දුරින් කී කතාවෙන්
    බිතුසිතුවමි ලෙසින් ජීවිතේ හි
    ආදරෙයි ආදරෙයි සැමදා මා...


    මල්යාය පීදී මට වාසනාවන්ත
    සුවදින් නැවුමි ගී ලියාදී වගේ
    පෙර අත්භවෙහි බැදුණා වගේ
    ඔබ ආවාද මගේ ලොවට අරුණෝදෙ වී


    දිවිනිමිනයේ අතරමංවී සිතින් හඩන
    මට පාර පෙන්වූ තරුනෙත් ඔබෙ
    රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ
    ඔබ පේ‍්‍රමාදරෙ මියෙන තුරු ස්නේහයේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළකිරි කොල්ලෙක්;14059830 said:



    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ද?:confused:


    කවුද යකෝ ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ...දැන් ඕක නෙමෙයි කියන්නෙ...කිඹුලයියා අපිට කියලා දුන්නෙ ඇනරොයිඩ් කියන්න කියලා..:sorry:
     
    Status
    Not open for further replies.