2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    65.gif

    repost nuwan buwa......;);):lol:
    000203F2.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තරුවක් බලන්න මමත් ගියා..........
    නමුත් මගේ අවාසනාවකට ඒ තරුව නිවිලා....කඩා වැටිලා..........
    තරු එළියක් වත් නැති මේ ආකාසෙට,
    තරු එළියක් වෙනව ද??????
    ඒ තරු එළිය මට හද එළියට වඩා වටිනවා.......
    ඒ,
    ඒ තරු එලිය මට වටින නිසා........................
    :sorry::sorry: mokada une ayya:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයට මාව පෙනිලා නෑ........
    මම මුලින් ම කිව්වේ උඹට සුවය ලැබෙන්න කියලා මගේ ප්‍රෝග්‍රෑම් එකේදී...........:sorry::sorry::(

    තලා ම තලායි.................
    :(:(:(:(
    :shocked: :shocked: :shocked:

    මං ඔබේ වැඩසටහන අහන්න ආවෙ අන්තිම විනාඩි 10 අයියෙ...
    සමාවෙයංකො....:sorry::sorry::sorry:
    ගොඩක් පිං :yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහසේ තරු ගනින් යමුදෝ
    වතුරේ රතු බලන්න යමුදෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම හරි ආපු එක ලොකු දෙයක් නේ බන්
    ඔව් බං.. වැඩ විතරක් කරල හරියන්නෑනෙ..

    කඹයක් ගෙනෙං ගොඩ ගන්න...
    යකෝ අර බාරිය නඩත්තු කරන්නෙ අපිද ? :shocked::shocked:
    සංකල්පයා.. උඹට ඉක්මන් සුව පතනව මචෝ.. මම දැනුයි දන්නෙ.. :(
     
    Status
    Not open for further replies.