2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
132.gif

:(
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14059795 said:
    මන්නෙ ගේන්න ද ඇහුවෙ එළවලු කපන්න
    ;)


    මන්නෙන් කවුද බොල එලවළු කපන්නේ...????
    :confused::confused::confused::confused:


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරුවක් බලන්න මමත් ගියා..........
    නමුත් මගේ අවාසනාවකට ඒ තරුව නිවිලා....කඩා වැටිලා..........
    තරු එළියක් වත් නැති මේ ආකාසෙට,
    තරු එළියක් වෙනව ද??????
    ඒ තරු එළිය මට හද එළියට වඩා වටිනවා.......
    ඒ,
    ඒ තරු එලිය මට වටින නිසා........................

    මේ සින් එක කිඹුලිට පෙන්නුවා නං අද කොසු පාර :shocked: :lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    man thread eken yanawa ahan inne radio eka..ekatama karamu sasa..man passe ennam kattiyatama bye suba rathriyak..sasage pemwathiyata ikman suwaya saha Dinusha ayyatath ikman suwaya prarthana karanawa :(:(:(
    132.gif


    gud n8 nanga..............:)
    nadaa inna, yalu wennamlune.........
    79.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට ආරාධනාවක් කළාදෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහි
    ආදරෙයි ආදරෙයි සැමදා මා
    මල් යාය පීදේ මට වාසනාවන්ද
    සුවදින් නැවුම් ගී ලියා දී වගේ
    පෙර අත් භවදි බැදුනා වගෙ
    ඔබ ආවාදො මගෙ රැයට අරුනෝද දී
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මගේ වස්තුවේ...
    ඔව් මගේ රත්තරන්...
    සල්ලි නෙමෙයි ජීවිතේ...ඔයාලට අපි තරම් සල්ලි නොතිබුණත් අම්මගේ තාත්තගේ රස්සා අපේ ගෙදර අයගේ රස්සා එක්ක නොගැලපුනත්, ඒ හැමදේකටම වඩා වටින්නේ අපේ ආදරේ...
    ඇ බලන්න අහස...කුරුල්ලෝ පියාඹනවා...එයාලට සල්ලි තියනවාද? නෑ නේද? ඒ වුනත් එයාලා ආදරෙන් ඉන්නවා...අපිත් ඒ වගේ ඉමු...
    මම ඔයාගේ අතින් ගිය සෙනසුරාදා අල්ලගත්තේ ආයෙමත් කවදාවත් අත අරින්න නෙමෙයි...
    බය වෙන්න එපා...අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා..මට විස්වාසයි...
    උපරිමයෙන්ම විභාගේ කරලා ලෝකෙම දිනලා එන්න අය්යා ලගට..
    අය්යා ඉන්නවා ආදරෙන් බලාගෙන
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ
    ඔබ පේ‍්‍රමාදරෙ මියෙන තුරු ස්නේහයේ.........
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    horen tambili kadalat bomu aran wara.......
    58.gif
    මම දැන් වැඩේට පිටත් වෙන්න කියලා බැලුවෙ
    මොකෝ කියන්නෙ උඹට කුරුම්බැට්ටියක් ගෙනත් දෙන්නෙයි සෙල්ලං කර කර ඉන්න

    58.gif

    අපිට හිටපු නාඹර වස්සා.... කෙලින්ම ලිදට ජබුක්:sorry:
    එහෙම් පිටින්ම!;)
    වෛරස් උණක් මචන්....... කරුම ලෙඩක්.....
    හතුරෙකුටවත් හැදෙන්න හොඳ නැහැ...!
    :no::no:
     
    Status
    Not open for further replies.