ඔව් බං.. වැඩ විතරක් කරල හරියන්නෑනෙ..
ඒක ඇත්ත බන්
මටත් මේ දවස් ටිකේ නිවනක් තිබ්බේ නෑ
හැමදාම රෑ එකයි දෙකයි නිදනකොට
ඊයේ වෛර්ස් උණක් හදාගත්තා
දැන්තමා රෙස්ට් එකේ ඉන්නේ
ඔව් බං.. වැඩ විතරක් කරල හරියන්නෑනෙ..
ඒක ඇත්ත බන්
මටත් මේ දවස් ටිකේ නිවනක් තිබ්බේ නෑ
හැමදාම රෑ එකයි දෙකයි නිදනකොට
ඊයේ වෛර්ස් උණක් හදාගත්තා
දැන්තමා රෙස්ට් එකේ ඉන්නේ
මගේ වස්තුවේ...
ඔව් මගේ රත්තරන්...
සල්ලි නෙමෙයි ජීවිතේ...ඔයාලට අපි තරම් සල්ලි නොතිබුණත් අම්මගේ තාත්තගේ රස්සා අපේ ගෙදර අයගේ රස්සා එක්ක නොගැලපුනත්, ඒ හැමදේකටම වඩා වටින්නේ අපේ ආදරේ...
ඇ බලන්න අහස...කුරුල්ලෝ පියාඹනවා...එයාලට සල්ලි තියනවාද? නෑ නේද? ඒ වුනත් එයාලා ආදරෙන් ඉන්නවා...අපිත් ඒ වගේ ඉමු...
මම ඔයාගේ අතින් ගිය සෙනසුරාදා අල්ලගත්තේ ආයෙමත් කවදාවත් අත අරින්න නෙමෙයි...
බය වෙන්න එපා...අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා..මට විස්වාසයි...
උපරිමයෙන්ම විභාගේ කරලා ලෝකෙම දිනලා එන්න අය්යා ලගට..
අය්යා ඉන්නවා ආදරෙන් බලාගෙන
man thread eken yanawa ahan inne radio eka..elatama karamu sasa..man passe ennam kattiyatama bye suba rathriyak..sasage pemwathiyata ikman suwaya saha Dinusha ayyatath ikman suwaya prarthana karanawa![]()
![]()
මේකද මේ තරහ වුන සීන් එක....සංකපාලයෝ ඔය ලෙඩ තියනකොට හිතේ තරහත් එකතු වුනාම ලෙඩ වැඩිවෙනවා මචන්..... අර නංගිත් එක්ක යාලු වෙයන්.....
මොකක්ද වෙලා.....
මමත් දන්නේ නෑ......
කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් ආඝ්රණය වෙලා ද කොහෙද????????????????![]()



නුවර පැත්තේ මේ දවස් වල වෛරස් උණක් තියනවද මචන්..... මගේ යාලුවෝ ගොඩක් එවුන්ටත් උණලු......





ඔව් බන්.....ජරාවක්........................
හැබැයි මම නම් මේ දෑවැද්ද ගෙනාවේ කොළඹින්........![]()







සසියා බෝතලයක් ගේන්න සල්ලි දීලා යැව්වා ගාය මාසෙ...මොකක්ද සසියා කියපු තරහ උන හුට පටේ?
ඒකද ?man thread eken yanawa ahan inne radio eka..elatama karamu sasa..man passe ennam kattiyatama bye suba rathriyak..sasage pemwathiyata ikman suwaya saha Dinusha ayyatath ikman suwaya prarthana karanawa![]()
![]()