2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔව් බං.. වැඩ විතරක් කරල හරියන්නෑනෙ..


    ඒක ඇත්ත බන්
    මටත් මේ දවස් ටිකේ නිවනක් තිබ්බේ නෑ
    හැමදාම රෑ එකයි දෙකයි නිදනකොට
    ඊයේ වෛර්ස් උණක් හදාගත්තා
    දැන්තමා රෙස්ට් එකේ ඉන්නේ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    000203F8.gif

    80.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සසිලිට් සහෝ කරදරයක් නෑත්නම් මට අද ටිකක් වෙන්ස් සිංදුවක් ඕනෙ.. අද මට ඕනෙ රූකාන්ත ගුනතිලක මහත්මයාගෙ අනුර මේදිගන්තයේ සින්දුව දෙන්න
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ වස්තුවේ...
    ඔව් මගේ රත්තරන්...
    සල්ලි නෙමෙයි ජීවිතේ...ඔයාලට අපි තරම් සල්ලි නොතිබුණත් අම්මගේ තාත්තගේ රස්සා අපේ ගෙදර අයගේ රස්සා එක්ක නොගැලපුනත්, ඒ හැමදේකටම වඩා වටින්නේ අපේ ආදරේ...
    ඇ බලන්න අහස...කුරුල්ලෝ පියාඹනවා...එයාලට සල්ලි තියනවාද? නෑ නේද? ඒ වුනත් එයාලා ආදරෙන් ඉන්නවා...අපිත් ඒ වගේ ඉමු...
    මම ඔයාගේ අතින් ගිය සෙනසුරාදා අල්ලගත්තේ ආයෙමත් කවදාවත් අත අරින්න නෙමෙයි...
    බය වෙන්න එපා...අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා..මට විස්වාසයි...
    උපරිමයෙන්ම විභාගේ කරලා ලෝකෙම දිනලා එන්න අය්යා ලගට..
    අය්යා ඉන්නවා ආදරෙන් බලාගෙන
    000204AE.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකද මේ තරහ වුන සීන් එක....සංකපාල‍යෝ ඔ‍ය ලෙඩ ති‍යනකොට හිතේ තරහත් එකතු වුනාම ලෙඩ වැඩිවෙනවා මචන්..... අර නංගිත් එක්ක ‍යාලු වෙ‍යන්.....

    අනිව ඔය තරහ මරහ වලින් නිකන් හිත් දුකට පත්වෙනව විතරයි. වෙන සෙතක් නෑ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නුවර පැත්තේ මේ දවස් වල වෛරස් උණක් ති‍යනවද මචන්..... මගේ ‍යාලුවෝ ගොඩක් එවුන්ටත් උණලු......

    ඔව් බන්.....ජරාවක්‌........................:eek::eek::eek::sorry:
    හැබැයි මම නම් මේ දෑවැද්ද ගෙනාවේ කොළඹින්........;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙන වැඩ නැතුවටද බන් තරු කඩන් වැටෙනවා බලන් ඉන්නේ.....:lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද සසියා කියපු තරහ උන හුට පටේ?:confused::confused::confused:
    සසියා බෝතලයක් ගේන්න සල්ලි දීලා යැව්වා ගාය මාසෙ...
    මං හැන්දෑවෙ බාග දෙකක් අරං.... එකක් ඔෆිස් එකේ උන්ට දීලා අනික මූට දුන්නා...:sorry: ඒකද ?
     
    Status
    Not open for further replies.