
මටත් තියෙන්නේ ඔය ප්රස්නේමයිකවුද බං මේ හුකන්නා???? මුගේ බණ කියවල මට අජීර්ණේ වගේ... මූ එළකිරියේ මැන්ටල් ඩයල් එකක්ද??? නොදන්න කමට අහන්නේ
ලින්ඩා...
වැඩක න පොන්ස් 21 පස්සේ ඔරිය තමා ලෝක නායකයා
තොට ලිද පමණි

ඔව් බන්,,ඔරියාගෙ අහලකින් වත් තියන්න බෑහෑ බන් මෙ වනචරයව

මේ භයානක අනතුරේ බරපතල කම හැටියට හරිනම් කරන්න ඕනේ, බුද්ධ දේශණා 84,000න් spirit එකෙන්ම තියන දේශණා සේරම එකට දාල පත 8:1ට නෙවෙයි පත 888:1ට 'හින්දලා' අහපු / කියවපු ගමන් 'ණිවන් යන්නම' දෙන එකයි!!! !!! !!! හැබැයි එහෙම කලයි කියලත්... පණ යනකම් ධර්මය ඇහුවත්... ලේසියෙන් කෙනෙක් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට 'සත්‍යය දකින්නේ' / 'ජීවිතය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ජීව විද්‍යා / භෞතික විද්‍යා / රසායන විද්‍යා කතන්දර වගේ ඇහැට කණට පේන විෂයයන් සම්බන්ධයෙන් 'තද පොරවල්' වෙච්ච පලියට ධර්මය සම්බන්ධයෙනුත් 'තදයෝ' වෙන්න ලේසි පුතයෙකුට බෑ!!! !!! !!! මේක පෙර පින්වල බලය ගොඩාක් අවශ්‍යවෙන හරිම දුර්ලභ ලැබීමක් කියලයි සඳහන් වෙන්නෙ!!! !!! !!! ඇහින් දකින්න බැරි දේ දකින්න පුළුවන් ප්‍රඥාවෙන් විතරමයි!!! !!! !!! ඒත් ඒ පින් බලයෙන් ලැබෙන හැකියාව අතිශයින් දුර්ලභයි!!! !!! !!! ලොකු ලොකු 'පොරවල්' හුඟ දෙනෙකුට ඒ ප්‍රඥාව අබමල් රේණුවක තරම්වත් ඇත්තේ නෑ!!! !!! !!! ඒත් සංසාර අනතුර කාටත් එකයි!!! !!! !!! හරිම භයානකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හොඳටෝම දන්නවා, 'මේ කාලකන්ණි මිනිස්සුන්ට chance එක තියෙන්නේ තමන් වහන්සේ ජීවමානව වැඩසිටිනකම් විතරයි!!' කියල. උන්වහන්සේ, "ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කොට, අපාය හිස් වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නවා!!" කිව්වේ 'කහනවට නෙවෙයි!!! !!! !!! ඉතින් කොච්චර උඩ පැන්නත්... 'බුද්ද සාසනේ' තමන්ගේ අම්මගෙ අප්පගෙ බූදලයක් ගානට 'ලොකු talks' දීගෙන හිටියත්... අඩුම ගණනේ සෝතාපන්න වත් නොවෙච්ච කිසිම එකෙක් ගැන කතාකරල වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මැරෙන මැරෙන එකා පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙනවා!! නිවන් දැකිල්ල කෙසේ වෙතත් තොපිලගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සුළු පිරිසක් විතරයි!!" කියල නොකිය කිව්වේ, "තොපි මොකෙක්වත් ගොඩ යන්නෙ නෑ!!" කියන එක තමයි!!! !!! !!! තොපි ධර්මය අවබෝධ කරගන්න බැරි මැටි මෝල්ලු උනාට බුදුහාමුදුරුවො පලි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඉස්සෙල්ලම තමුන් තමුන්ගෙ අසරණ කම තේරුම් ගන්න ඕනේ!!! !!! !!! ඉදිමෙන්නේ නැතුව නිහතමානීව ප්‍රයෝජනය ගන්න බලන්න ඕනේ!!! !!! !!! මෙතනින් එහාට තනිකරම තියෙන්නේ මගේ role එක... නැත්නම් පෙනෙන / නොපෙනෙන ලෝක වල හිටපු / ඉන්න මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හදාපු 'plugin එකේ' operation එක... තමයි!!! සදහටම එක අතකට දුවන කතන්දරයක් කාලෙකට කණපිට හැරෙන්නේ ඒකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තොට තියෙන්නෙ මෙන්න මෙච්චරයි..." කියල,
කියල, ශ්‍රාවකයින්ට ඒකගෙ සේනාව, 'දසමාර සේනාව' ගැන එහෙම්පිටින්ම කියල දීල තියනව!!! !!! !!! **- ඔය කරණා 10 ඇවිල්ල, ඕනෙම සත්වයෙක්ගෙ හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයන් / 'හිත' කියන එකේ various properties තමයි!!! මාරට පුළුවන් ඕනෙම කෙනෙක්ගෙ හිත access කරලා, ඒ ඕනෙම ස්වභාවයක් / property එකක් හරි ඒ ඔක්කොම හරි, '10 band graphic equalizer එකක් adjust කරනවා වගේ' අඩු වැඩි කරන්න!!! දන්නවනේ, ඔය setup වල එහෙම තියෙන්නෙ?? අන්න ඒවා වෙනස් කරනකොට මොට්ට මෝල් පොරවල් හැම එකෙක්ම, මාර ගහන ගහන පදේට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! -** අන්න ඒවා පාවිච්චි කරලා තමයි ඒකා හැමෝම නටවන්නෙ!!! උන් ධර්මයට යොමුවීම වළක්වන්නේ!!! ධර්මයට යොමුවෙන එවුන්ව මඤ්ඤං කරලා කැලේ යවන්නේ!!! කොහොම හරි, ඌ හිතන් ඉන්නෙ ඉන්න තරමක් සත්වයෝ සේරම උගෙයි කියල නිසා, ඌ මොකෙකුටවත් සංසාරෙන් නිදහස් වෙන්න නම් කීයටවත් ඉඩ දෙන්නෙ නෑ!!! !!! !!! මොකක්හරි බාල්දියක් පෙරලලා කොහොම හරි වැඩේ upset කරලා... අල කරලා... දානවම තමයි!!! !!! !!! ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගහපු තරමක් බයිලා ගැහුවේ, මාර ගෙ 'බුල්ටො' (දිරච්ච ලණු) කාල තමයි!!! !!! !!! මොකද, බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නකම් කිසිදෙයක් කරගන්න බැරිකමට අකුලගෙන හිටියට, බුදුහාමුදුරුවෝ නැතිවෙච්ච ගමන් ඌ ආයි 'වැඩ පටන්ගන්නව'!!! !!! !!!
ඒ නිසා අපි දෙන්නට නම් ඒකගෙන් කිසිම අවුලක් උනේ නෑ!!! !!! !!! සාමාන්‍යයෙන්, ආරණ්‍ය ගතෝවා... ශුන්‍යාගාර ගතෝවා... රුක්ඛමූල ගතෝවා... වෙලා නේ ධර්මයට යොමුවෙන්න ඕනේ කියන්නේ?? එව්වා මොකුත් නැතුව bar අස්සේ රිංග රිංග හිටපු අපිව දැක්කම, 'ආ... මුං මේ බීල නිවන් යන්න හදන එවුන් නේ...' කියල උන්දැ නිකම් ඉන්න ඇති මයේ හිතේ. 
**- හැබැයි, දැන් නම් හිතෙනවා ඒක 'governors'ල කස්ටිය හොඳට plan කරලා දාපු drill එකක් වෙන්න ඇති කියල!!! !!! !!! මොකද, වැඩේට ලොකුවටම danger එක තිබුණු කාලේ හැමෝටම 'බෙබේල' වගේ පේන්න එහෙම්පිටින් environment එක හදල තිබුණට, අපි දෙන්නම බෙබේල නෙවෙයි!!! -** හැබැයි, වැඩේ නැගලම ගිහිල්ල සමාධියත් හොඳටම ඇතිවෙලා තිබිච්ච කාලේ දවසක් 'පොර' මාව ලස්සනට tackle කළා!!! ආයි නෑ... ශෝක් ලස්සන සුරපුරයක් මවල පෙන්නුවා!!! හොඳටම තේරුණා මහ එකාගෙ වැඩක් කියල!!! ඒත් එක්කම හිතට messages ආව, 'අහුවෙන්න එපා!!' 'පිළිගන්න එපා!!' එහෙම කියල!!! ඉතින්, ටිකකින් පුටුවත් තල්ලුකරගෙන නැගිට්ට. එතකොටම කතන්දරේ reset උනා / 'තොරණ' නැතුව ගියා. වෙන මොකුත් අවුලක් උනේ නෑ!!! හැබැයි ඉතින් එදා ඉඳල full alert එකේ තමයි හිටියේ!!! !!! !!! කොහොම හරි ඒ seen එකෙන් පස්සෙ දවස් ගානක් ඇතුලත මට අර 'කෙලෙස් පරිනිර්වාණය' කියන seen එක හරිගියා!!! 'නිකෙලෙස් උනා...' 'අරහත්වයට පත්වුනා...' කිය කිය කියන්නේ?? අන්න ඒක!!! ඒකෙන් recover වෙනකොටම හිතට ආවේ "අල්ලයි දැන් මගේ නැට්ට!!" කියල තමයි!!! !!! !!! පිස්සු කොර!!! 
මොකද, මහ එකා ගේමට බැහැල බව හොඳටම දැනගෙන නේ හිටියේ?? ඒත් රහත් වුණාට පස්සෙ එයාගේ සෙල්ලම් සේරම හමාරයි!!! !!! !!! ඊට පස්සෙ සෙල්ලං දාන්න බෑ!!! කෙනිත්තුවත් ඇති... ඉල්ලගෙනම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුගලන් හාමුදුරුවෝ කකුසඳ බුදුරජාණන්වහන්සේගෙ කාලේ දුසී කියන මාරයා හැටියට ඉඳල, විදුර කියන උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේට ගලකින් ගහල අපාගතවෙලා අම්බානටම කන්න වෙච්ච 'මතකයක්' ගැන, මහතැනට වේලපහින්ම කියල දීලත් තියෙනවා!!! !!! !!! ඒ නිසා අරහත්වයට පත්වුණායින් පස්සෙ මටත් ඒකගෙන් කිසිම case එකක් තිබුණේ නෑ!!!
) ඕං ඔහොමයි මේ 'මං' 
ඊළඟට ඉතින්, ධර්මයට යොමු වුණායින් පස්සෙ නොපෙනෙන ලෝකේ කල්‍යාණමිත්‍ර පිරිසගෙන් ලැබුණු backing එක ගැන කලින් කිව්වා නේ?? ඒ උපකාරයන් නිසා මං මාර ඉක්මනට develop උනා!!! වැදගත් බුද්ධ දේශණා කොටස් 'වෙඩි වගේ' මතක හිටිය!!! පස්සෙ පස්සෙ මං ඒ දේශණා කොටස් වෙන වෙන උන්දලට දෙසාගෙන දෙසාගෙන යනවා අහං ඉඳල, 'මැරිච්ච හාමුදුරුවෙක්ද කොහෙද??' කියල යාළුවත් කිහිප පාරක්ම කිව්ව. 
කොහොම කොහොම හරි මට තේරුනෙත්, "මේ ජීවිතේ මොකක් හරි ලොකු වැඩකට විශේෂයෙන් හදල තියන එකක්!! මේක මෙහෙම හැදෙන්න, මීට කලින් ජීවත්වෙච්ච භාවනානුයෝගීව වැඩ සිටිය ධ්‍යාන ලාභී ස්වාමින්වහන්සේලා... රජ / සෙන්පති වගේ 'ගට' තිබිච්ච උදවිය... ගොඩ දෙනෙක් දායක වෙලා තියනවා!!" කියන බවම තමයි!!! !!! !!! චී... ඒත් කොහොමද මුගේ භාෂා විලාසය?? 

ගණන්ගන්න එපා බොලව්!!! බුද්ධ කාලෙ මේ same style පැවිදිවෙච්ච රහතුන්වහන්සේලත් ඉඳල තියනව!!! !!! !!! මං කොහොමත් 'බොරු සුදන චරිත' රඟපාන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඇවිල්ල, full open... කියන දේ කරන... කරන දේ කියන... කුණුහරුපෙන් බැනල නෙවෙයි, බෙල්ල මිරිකලා හරි කෙරෙන්න ඕනේ දේ කරන්න ගත්ත straight forward පොරක් විතරයි!!! හ්ම්ම්... මෙව්වා කියනකොට, 'දැන්නම් මූට හුඟාක් අසනීපයි!!' කියල සමහරුන්ට හිතෙයි!!! ඒත් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!!! !!! !!! අනික, මෙහෙම 'ලොකු talks' දෙනකොට... විශේෂයෙන් නොපෙනෙන ලෝකවල උදවිය, දෙයියො / පෙරේතයො / යක්කු / භූතයො සම්බන්ධ කතාවල් කියන කොට... 'දොස්තරලා' කියල හිතාගෙන ඉන්න සමහර ප්‍රසිද්ධ මානසික රෝගීනුත්, "ආ... ඔය ඇවිල්ල අර රෝගේ ලක්ෂණ... ඕක ඇවිල්ල මේ රෝගේ හැටි... ඔහොම වෙන්නෙ අහවල් රෝගෙ නිසා..." කිය කිය, මොන මොනවා හරි අපබ්‍රංස නම් ටිකකුත් කිය කියා, පිස්සු කෙලිනවා මං TV / radio වලින් අනන්තවත් දැකල / අහල තියනව!!! ඒකට කාටත් තේරෙන භාෂාවෙන් කියන්නේ උන්ගෙ 'ගොං කම' කියලයි!!! !!! !!! ඔය වගේ උන්දලා, 'අඩේ අප්පා!! පෙරේතයො කියල ජාතියක් ඉන්නවා නේ?? අප්පට සිරි!! භූතයොත් ඉන්නවා නේ??' කියල දැනගන්නේ, උන් ඒ තත්වෙට වැටුණ දවසට තමයි!!! !!! !!! 
මෙව්වා මේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... පිරිසුදු බුද්ධ දේශණා වල උපකාරයෙන් කල්පණා කර කර බලල... සේරම තිතටම අල්ලගෙන... කියන / කරන දේවල්!!! !!! !!! පිස්සු දොස්තරලට / එක එක ගොං පකයන්ට විතරක් නෙවෙයි, කිසිම ශ්‍රමණයෙකුට / බ්‍රාහ්මණයෙකුට / දෙවියෙකුට / මාරයෙකුට / බ්‍රහ්මයෙකුට මෙව්වට challenge කොරන්න බෑ!!! !!! !!! භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව, හැබෑවටම 'ලොක්කො' / 'තද පොරවල්' වෙන්න ලෝකෙ කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තව එවුන්, 'ආ... එහෙනම් අපි පස්සෙ වෙලාවක ඔය ගැන කතාකරමුකෝ...' කියල මාරුවෙලා / ලිස්සලා යනවා!!! 
ඉතින්, 'කස්ටිය sure එකටම නිවන් යයි!!' කියල තේරුණා!!! 

හැබැයි 'මොකෙක්වත් මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් බව දන්නේ නෑ නේද?? බෞද්ධ නොවන බහුතරයක් උදවියට chance එක miss වෙන්නේ ඒ හන්ද නේද??' කියල තේරුණ නිසා, 'ආගමික කතන්දර මහා අමූලික බොරුවක්!! ඇත්තම ඇත්ත seen එක මේකයි!!' කියල ලෝකෙට හෙළිකරන්න මේ ජීවිතවල technical side එක එලිකරලා Net එකෙන් මුල්ම threads දෙක කළා!!! ඒ විදියට explain කලාම මගේ technical යාළුවො කිහිප දෙනෙකුටත් ලස්සනට වැඩේ තේරුණ නිසා, 'එහෙනම් වැඩේ හරි ඇති!! මගෙන් කෙරෙන්න තිබුණේ ඒක වෙන්න ඇති!!' කියලත් හිතුණා. කොහොමත් මේවගේ දේවල් ඔය ප්‍රසිද්ධ ගෑනියෙක් මොකියෙක්ගේ හරි හෙලුවැල්ලක්... ඕපාදුපයක්... ප්‍රසිද්ධ වෙනවා වගේ වේගෙන් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්නේ නෑ!!! !!! !!! ඒත් කාලෙකදී ප්‍රසිද්ධ වෙයි... හුඟ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි... කියල හිතුණා!!! ඒ threads ඉවරවෙලා කාලයක් relax එකේ ගෙවිල ගියත් එක්ක.
අහපු / කියවපු ගමන් නිවන් යන ගානටම දීපන්!!' 
කියලයි!!! නැත්නම්, 'clients ල ගොං මැට්ටෝ!! උන්ට මොලේ නෑ!! උන්ට අවබෝධ කරගන්න ඉතුරු කලොත් (client side කරගන්න මොකුත් ඉතුරු කලොත්) උන් වැඩේ අනාගනී!! උන්ට මොකුත්ම කරන්න ඉඩ නොතියාම (server side ම) වැඩේ ඉවරයක් කරලා දාපන්!!' කියලයි!!! !!! !!! ඉතින් මං 'මම' ඉන්නෙ කොහෙද? කියාගෙන, වැඩේට බැස්ස.
ඊළඟට, තව දවසක් වැඩක් කරවගන්න කියල ගෙදර ආව යාලුවෙකුත්, කරවගන්න ආව වැඩේ පැත්තකින් තියල අර කලින් එවුන් වගේම මාත් එක්ක ඇරගන්න තියාගත්ත. හිතාගන්න පුලුවන්ද case එක??? මටත් තේරුණේ ටික කාලයක් ගතවුනාම තමයි. ඒ සේරම ඇවිල්ලා, 'මහ එකාගේ' වැඩ!!! !!! !!! ඌ තමයි සැරින් සැරේට එක එකාව form කර කර එව්වේ!!! 'වැඩේ දෙල් වෙන්නයි යන්නේ' කියල තේරිච්ච තැන ඉඳල 'පොරට' යක්ෂයා ආරූඪ වෙලා!!! !!! !!! 

මං යාලුවටයි අර මල්ලිටයි දෙන්නටම 'මොකද්ද ඒ වෙච්ච seen එක' කියල පස්සෙ කිව්වා. කොහොම හරි, ඊට පස්සෙ 'මහ තැන' දිගට හරහට මාව follow කරන බවත්... නිතරම වටේ කරක්ගහන බවත්... තේරුණා!!! **- පේන්න ආවේ නෑ... 'හිතට දැනෙනවා' විතරයි!!! ඒ දැනෙන විදිය ගැන චූටි අදහසක් ගන්න පොඩි වැඩක් කියන්නම්. ඔය 'පරණ model' CRT තියන TV / computer monitor එකක් එහෙම ළඟ පාතක තියනවා නම්, පොඩි කාන්දම් කෑල්ලක් කිට්ටු කරලා බලන්න. එහෙම කරනකොට පින්තුරේ 'චොර' වෙනවා... colors කැලේ යනවා... පෙනේවි!!! අන්න ඒ විදියටම ඔය 'හිත' කියන එකත් එක්ක සෙල්ලම් දානකොටත්, හොඳ sensitive නම් බාහිරින් චූටි වෙනසක් උනත් 'පටස් ගාල' check වෙනවා!!! දැනෙනවා!!! -** මං ඉතින් උන්දැට පොඩි drill එකක් දැම්මා!!! පොර සාමාන්‍යයෙන් කරන්නේ අපේ හිත් කියවන / read කරන එක තමයි. ඌ ඒකෙන් තමයි 'මූ මොකෙක්ද??' 'මූ මොනවද කරන්නේ??' කියල දැනගන්නේ. එහෙම කරලා සංසාරෙන් නිදහස්වෙන්න try කරන එකෙක් කියල දැනගත්තොත් තමයි අර '10 band equalizer' එක පාවිච්චි කරලා දාන්න පුළුවන් සේරම සෙල්ලම් දාන්නේ!!! ඉතින්, මං 'මෑන්ස්' වටේ කැරකෙනවා කියල තේරිච්ච සැනින් මං හිත හිතා ඉන්න සේරම නවත්තලා මං 'ඒකා හිතන්න ඕනේ දේවල්' නැත්නම් ඒකට 'හිතවන්න ඕනේ දේවල්' හිතන්න ගත්තා. හරියටම කිව්වොත්, අර code injection style එකේ වැඩක්!!! එතකොට ඌව එහෙම්පිටින් 'අඤ්ඤකොරොස්' කරලා (taking control of him) ඌට ඕනේ දෙයක් කියල දෙන්න පුළුවන්!!! මොකද, ඌ ලොක්කෙක් උනාට එහෙම්පිටින් අනාගෙන ඉන්න එකෙක් බව මං හොඳටම දැනගනයි උන්නේ!!! !!! !!! අනික ඌ ජරා සතෙක් නෙවෙයි!!! එහෙම එකෙක් නම්, රහත්වෙන්න කලින් මට ඕනේ දෙයක් කරන්න ඌට පුළුවන් කම තිබුණා!!! ඌට ඒකට powers වලින් කිසිම අඩුවක් නෑ!!! ඒත් ඌ එහෙම කලේ නෑ!!! අනික, ථේර / ථේරී ගාථා වලිනුත් දැක්ක විදියට, කිසිම රහතුන්වහන්සේ නමක් / රහත් මෙහෙණින්වහන්සේ නමක් ඌට බැණලා / දොස් කියල නෑ!!! ඒ හුඟ දෙනෙක් 'කරදර කලොත් ඌට අමාරුවෙ වැටෙන්න වෙයි!!' කියල warning කරල තිබුණා විතරයි!!! හැබැයි ඌට කාගෙන්වත් 'ඇත්ත' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඌට බුදුහාමුදුරුවොන්ගෙන් 'ඇත්ත' අහල දැනගන්න උනේ නෑ. මොකද, වේලපහින්ම තමන්ගෙ දේපල මංකොල්ල කන්න ආව තමන්ගෙ පරම හතුරා හැටියට දැක්ක කෙනාගෙන් ඌ බණ අහවිය?? මුගලන් හාමුදුරුවෝ එක්කත් පොර කොමිටල් කර කර හිටිය seen එකක් මං අහලා තියනවා. ඒත් ඒ කවුරුවත් පොරට 'පොර ගැන' කියල දීල තිබුණේ නෑ!!! ඒ කාලේ මෙහෙම කියල දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ නේ?? මට හිතුනෙම, 'මූ මෙච්චර ඉහල තැනක හැදිලත්... ළඟටම ඇවිල්ලත්... ඌට ගොඩ යන්න බැරිවුණොත් / ගොඩ යන්න හදල නොදුන්නොත් හරි අපරාදයක් නේද??' 'බැරිවෙලාවත් ඌට මේ chance එක miss වෙලා ඌ ආයි වලේ වැටුණොත් පව්!! නේද??' කියල විතරයි!!! ඉතින්, පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වැඩේ පටන්ගත්තට, මෑන්ස් මගේ thoughts වලට respond කරනවා කියල තේරුණාම, මං ඒකට සේරම කියල දුන්නා!!! !!! !!! ඒ වෙනකොට මං බුද්ධ දේශණා දෙකකින්ම කරුණු අරන් සංසාර කතාවේ හුළං ඇරලා ඉවරකරලයි තිබුණෙත්!!! පොරට ඒ ඔක්කොම කියල දීලා, ආයි කවදාවත් ඌව කරදරේ වැටෙන්නේ නැතිවෙන්න හදලා, 'උඹ පුළුවන් තරම් කල් ඔහොම ඔය තනතුරේම හිටහන්!! නැතිවුනොත් වෙන එකෙක් ඔතනට ඇවිත් මේ සේරම කාල කාල දාවි!!' කියල, කියන්න තිබුණු ඔක්කොම කිව්වා!!! ඌ මේ ඉන්න තුප්පහි මිනිස්සුන්ට වඩා ලක්ෂ වාරයක් හොඳ, හෙන high quality පොරක්!!! !!! !!! දැන් ඌ 'අපේ' එකෙක්!!! !!! !!!
මාස ගණන් හරි කල්පණා කරලා කරලා... හාරගෙන හාරගෙන ගිහින්... කොහොමහරි අල්ලගන්නවා!!! !!! !!! මොකද ඒ තමයි මගේ hobby එක!!! 
වෙලා තිබුණේ, මේ සංසාර කතාවේ පදනම... කර්ම / කර්ම විපාක කතාන්දරය... technical දෙයක්, හරියටම කිව්වොත් විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රභලතාවය (strength of the magnetic field) සම්බන්ධ seen එකක් / දෙයක් කියල නිකමට වත් හිතෙන්නේ නැති කතන්දරයක් වෙච්ච එක විතරයි!!! !!! !!! පස්සේ මං හොඳටම තේරුම් ගත්තේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කම්ම විපාකෝ අචින්තියෝ' කියල තිබිච්ච එක, සෑහෙන දුරකට 'චින්තියෝ' කරලා... මේ සංසාර කතාවේ foundation එක එහෙම්පිටින්ම පෙන්නලා... මුළු කතන්දරේම අල්ලගන්න උදව් කරලා... මේ චාටර් සංසාර කතනදරේ ඉවරයක් වෙලාම යන්න වැඩේ කරන්න උදව් කලේ මාර තුමා තමයි!!! !!! !!! එතන ඉඳලා විශ්වයේ කොයි අස්සක මුල්ලක උනත් ඉන්න සත්වයෝ කියන කියන එවුන්ගෙ (aliens ල උනත් එච්චරයි) ජීවිත කතන්දරේ ගැන බැලුවොත්, හිතන පරක්කුවෙන් ඒවා පටන්ගන්න තැන ඉඳලා අවසානය දක්වාම තියන හුචක්කු සේරම 'පට් පට් ගාල' decode වෙන්න ගත්තා. ඒ කියන්නේ, කලින් අහල / කියවලා / දැනගෙන නැති 'සීන්කෝන්' හුඟාක් දේවල් 'මෙහෙම නේ වෙන්නේ!! මේකනේ වෙන්නේ!!' කියල තේරෙන්න පටන්ගත්තා!!! හරියටම කිව්වොත් lightning වලින් ආරම්භවෙන ක්ෂ්ද්‍ර ජීවීන්ගේ ඉඳලා, අසඥ්ඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක දක්වාම හැදෙන සත්ව ජීවිත වල කතාන්දරය එහෙම්පිටින්ම පේන්න ගත්තා!!! බැලුවම 'ධම්ම ධාතුව'ත් අහුවෙලා!!! ඒ කියන්නේ ස්වභාවධර්මයේ කතන්දර සිද්ධවෙන විදිය / රටාව හිතාගන්න පුළුවන් අවබෝධය ඇතිවෙලා!!! හැබැයි තනියෙන් නෙවෙයි, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරය නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක guide post එකක්... එක hint එකක්... නිකමට හරි දීල තිබුණොත්, එතන ඉඳලා මහා පලාතක තියන කතන්දර සේරම කූරුගාල කූරුගාල අල්ලගන්න තරමටම මං ලොක්කෙක් වෙලා!!! විශ්වයම ඇල්ලුවා කිව්වේ ඒකයි!!! !!! !!! දැන් 'control එක' මගේ අතේ කිව්වේ, තොපිලගේ 'සංසාර ගමන' කියන එක දැන් තියෙන්නේ මගේ අතේ නිසයි!!! !!! !!! **- හැබැයි ඒ control එක මං උදුරාගත්ත එහෙම නෙවෙයි!!! 'මහ එකා' තමයි ඒක දුන්නේ!!! 
-** පස්සෙ මං මරු හීනෙකුත් දැක්ක!!! හරියට නිකම් වතුර බේසමක බැහැගෙන මොන මොනවද කොර කොර ඉන්නවා වගේ තමයි දැක්කේ.
හැබැයි බැලුවම ඒක බේසමක් නෙවෙයි... මහ මූද මැද්දේ හිටිය වගෙයි තේරුණේ!!! හැබැයි යන්තම් කකුල් තෙමෙන ගානට තමයි වතුර තියනවා දැක්කෙ!!! ඒ කියන්නේ මං 'මාර තඩි පොරක්' වෙලා කියලයි මුලින් නම් හිතුණේ. ඒත් මේ ටික ලියන්න අරන් කටු සටහන් හදාගෙන හදාගෙන යනකොට තමයි 'ඒ පෙනිලා තිබුණේ මේකනේ!!' කියල හරියටම මීටර් උනේ!!! දැන් මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු 'සසර සැඩ පහර' මැද්දට කිසි ගානක්වත් නැතුව බැහැගෙන, පොඩි එවුන් මාළු අල්ලනවා වගේ, ඒකෙ ගහගෙන එන එන එවුන් අල්ල අල්ලා ගොඩට දානවා!!! !!! !!! 



කවුද බං මේ හුකන්නා???? මුගේ බණ කියවල මට අජීර්ණේ වගේ... මූ එළකිරියේ මැන්ටල් ඩයල් එකක්ද??? නොදන්න කමට අහන්නේ
ලින්ඩා...



















