2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
හරි ජය වේවා!
නැවත හමුවෙමු අලුත් මොහොතක.
සොඳුරු රැයක් වේ හැමටම

නින්ද යනකන් ෆෝන් එකෙන් අහන් ඉන්නං.:yes::yes:

තොපිලට තොපීලට රෑ සිහිනෙන් පිටසක්වල පූසෝ සහ පූසියෝ පෙනේවා.

අදත් උඩ ග්‍රහලෝකයක් පේනවා මගෙ හිතේ.

මම ගියා ඤාව් කිව්ව එහෙනං.

Good-Night-Glitters-6.gif

cataz.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ රෑ යාමෙක තරුවක්වත් නැති ආකාසෙක රන් බඳුනක් වගේ හඳ පායල තියෙනව දැක්කම ඔබට මොකද හිතෙන්නෙ..? ඔබට කොහොම වුණත් ඉස්සර ඉඳලම කවියො නම් මේ හඳෙන් උමතු වුණා.. මොන තරම් උපමා වලට මේ හඳ හේතු වුණාද..? ඒ වුණාට 1969 ජුලි මාසෙන් පස්සෙ කවියො තුස්නිම්බූත වුණා.. ආම්ස්ට්‍රෝන් කිව්වා හඳ කියන්නෙ මහ වියලි, පණක් කඳක් නැති, හුළඟක් නැති නිකම්ම නිකං කාන්තාරයක් කියල.. සේකර නම් ආම්ස්ට්‍රෝන් හඳට යන්න ඉස්සෙල්ලම කිව්ව සඳවතීට මේ වගේ කතාවක්.. “මට හඳ දැක්කම මතක් වෙන්නෙ ඔබ නෙමෙයි.. ජෙට්, රොකට්, යූරි ගගාරිඩ්, වැලන්ටිනා තෙරෙස්කෝවා කියල.. ” 1969න් පස්සෙ තිලකරත්න කුරුවිට බණ්ඩාරගෙ අළුත්ම අළුත් කවි පොත පළවුණා.. ඒකෙ නම දෙවියොත් තැතිගෙන මහ පොළවට එති.. ඒක හරිම රසවත් කවියක්.. ආම්ස්ට්‍රොන් හඳට ගියා විතරයි.. මිනිස් පාරොන් හිසින් අරගත්තු දෙවියො ආවලු මහපොළවට මිනිස්සුන්ට සාදුකාර දීගෙන.. අවුරුදු ගණනාවක් ගිහින් තිලකරත්න කුරුවිට බණ්ඩාරගෙ මල්ලිට හිතුණා මේ සිද්ධිය තව විදියකට දකින්න.. ඒ කොහොමද..?

    ඉස්සර ඔබ මට සරා සඳ..
    මං කවි ඇසින් දුටු සුන්දර හඳ..
    අද ඔබ මට සැබෑ සඳ..
    විදු ඇසින් දුටු විසකුරු හඳ..

    ඇත්තටම ඔබ හඳ වගේ..
    මුලාවක්..
    දුරින් ඉඳන් බැලුවම සුරම්‍යයි, සෞම්‍යයි, සුන්දරයි..
    ඒත් ළඟට ගියාම වියලියි, ප්‍රාණයක් නැහැ..

    සුනිල් ආරියරත්න දුටු හදේ කිරණ වල රිද්මයට රෝහණ වීරසිංහගෙ දසැගිලි යාවුණා.. නන්දා මාලනී ඒ අතරට ආවා ඒ පණිවිඩය ලෝකෙට කියන්න..

    ඔබත් හඳ වගේ..
    දුරින් ප්‍රියකරුයි..
    ළඟට විසකුරුයි..

    ආදරණිය සස්ලිට් අයියෙ.. මගේ ගීත ඉල්ලීම ඉටු කරන්න පුළුවනිද..?
    :)

    නන්දා මාලනී මහත්මියගෙ මගේ සඳ ඔබ ගීතය..

    දුන්නෑ මගේ ගීතය.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැනි පෙරෙනව හරි සුවදයි
    සසා පැටිය පැණි පෙරනව
    පැණි වෙනුවට කට ඇතුලට
    මී මැස්සෝ රිංගනවා...............
    :lol:

    ආදරයේ ලස්සන මල් අද කඩන්නෙ නෑ.............
    මල් පැනි අහවර දවසට මීමැස්සත් නෑ....
    මහරගමට හාමදාමත් වැසි වසින්නෙ නෑ...
    කසිප්පුවට මීමැස්සත් කොටලා යන්නෙ නෑ :yes: :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට උල්කාපාත බලන්න ඕනි
    එලියට තනියෙන් යන්න බයයි
     

    Amilayaa

    Member
    Feb 8, 2011
    96
    9
    0
    Kello wishwasa karanna epa kollaneeeeeeee.......................... . . .. .
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14060035 said:
    හරි ජය වේවා!
    නැවත හමුවෙමු අලුත් මොහොතක.
    සොඳුරු රැයක් වේ හැමටම

    නින්ද යනකන් ෆෝන් එකෙන් අහන් ඉන්නං.:yes::yes:

    තොපිලට තොපීලට රෑ සිහිනෙන් පිටසක්වල පූසෝ සහ පූසියෝ පෙනේවා.

    අදත් උඩ ග්‍රහලෝකයක් පේනවා මගෙ හිතේ.

    මම ගියා ඤාව් කිව්ව එහෙනං.

    Good-Night-Glitters-6.gif

    cataz.jpg

    සුභ රත්‍රියක් වේවා!!!!!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14060035 said:
    හරි ජය වේවා!
    නැවත හමුවෙමු අලුත් මොහොතක.
    සොඳුරු රැයක් වේ හැමටම

    නින්ද යනකන් ෆෝන් එකෙන් අහන් ඉන්නං.:yes::yes:

    තොපිලට තොපීලට රෑ සිහිනෙන් පිටසක්වල පූසෝ සහ පූසියෝ පෙනේවා.

    අදත් උඩ ග්‍රහලෝකයක් පේනවා මගෙ හිතේ.

    මම ගියා ඤාව් කිව්ව එහෙනං.


    Good-Night-Glitters-6.gif

    cataz.jpg
    උඹට කලිනුත් කිව්වා....දැන්වත් දුප් ‍යන්න.....:growl::growl::growl::growl:
    සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.