2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒකත් එහෙමද..... උඹට දැන් අවුලක් නෑනේ.....

    ඔව් මගේ පියාණන්ට පින් සිද්ද වෙන්න දැන් සනීපයි......!
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මටත් හිතුන මගේ කෙල්ල වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න සසා අයියේ........:yes::yes:
    මට එයාව හම්බුනේ නෑ දැන් මාසයක් විතර වෙනෝ.........:(:(
    අනික එයාලගේ අම්මල මට කේස් ඇදල.........:(:(:no:
    තව එය හෙට BOC ඉන්ටවිව් යනවා, එකට මම එයට සුබ පතනවා......:):):)
    පුලුවන්නම් මට නොදක ඉන්න බෑ සිංදුව දෙන්නකෝ එයා වෙනුවෙන්........:love::love::love:
    රේඩියෝ සෙට් 1ත් එකතු කරගන්නවා........:yes::yes:
    මට කවි, නිසදැස් ලියන්න තේරෙන්නේ නෑ කියහන්කෝ........:no:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සුභ රාත්‍රියක් ඔක්කොටොම.

    :):):)

    එළකිරි....සුබ........රාත්තිරියක්.......

    Kello wishwasa karanna epa kolloneeeeeeee.......................... . . .. .

    ඇයි බන්........

    ආදරය කරන කිසිම කෙනෙක්ගෙ හිත්වලට සෑකය කියන දේ කවමදාකවත් ලංකරගන්න එපා.. ඒකෙන් වෑඩියෙන්ම විදවන්නෙ සෑකය හිතට ගත්තු ඔයා නෙමේ.... සෑකය ලක්වෙච්ච අර අහිංසක හිත....

    හ්ම්ම්ම්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස් කොල්ලා යන්න ගියා නේද..
    උඹට බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින්ඉන්න!
    සුභ රාත්‍රියක් වේවා!
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අඩේ ලොකු ලොකු ‍පිංතූර දාන්න එපා බන් අපි පව්
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආදරයේ ලස්සන මල් අද කඩන්නෙ නෑ.............
    මල් පැනි අහවර දවසට මීමැස්සත් නෑ....
    මහරගමට හාමදාමත් වැසි වසින්නෙ නෑ...
    කසිප්පුවට මීමැස්සත් කොටලා යන්නෙ නෑ :yes: :lol:
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mamath taruwak watenakan balagena hitiya ekak wath watune na :(
    කමක් නෑ......
    හදෙන් වතුර අරං මම ඔයාව නාවන්නම්....
    කෙක්කෙන් තරු කඩලා මේලපළදනාව හදල දෙන්නම්................

    (මේ කෑල්ල මගේ නෙවේ...
    මහගම සේකර ගේ බෝඩිම කවි පොතෙන්)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හොයලා දීපියව් මටත් කෙල්ලෙක් :eek:

    enna poddak langata kellek denna..........
    27.gif

    ;););)
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    [FONT=&quot]ඔබගේ වරලේ කුසුමේ සුදු රේනු පවා[/FONT]
    [FONT=&quot]සුවද දෙවා[/FONT]
    [FONT=&quot]පාවේ රැ සීනේ [/FONT]
    [FONT=&quot]මා හා රෑ පානේ[/FONT]

    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    [FONT=&quot]ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නූපුරයේ [/FONT]
    [FONT=&quot]ජීවනයේ [/FONT]
    [FONT=&quot]රන්වන් පෙම් අරණේ[/FONT]
    [FONT=&quot]ආදර ගී වරුනේ[/FONT]

    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    11.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආදරය කරන කිසිම කෙනෙක්ගෙ හිත්වලට සෑකය කියන දේ කවමදාකවත් ලංකරගන්න එපා.. ඒකෙන් වෑඩියෙන්ම විදවන්නෙ සෑකය හිතට ගත්තු ඔයා නෙමේ.... සෑකය ලක්වෙච්ච අර අහිංසක හිත....

    කෝ කට උබේ
    මසුරං දාන්න ඇරපන් :D:yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ
    නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ
    සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී
    වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්
     
    Status
    Not open for further replies.