2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචාන්ලා මමත් යන්න කියලා හැමොටම සුභ රත්‍රියක් වේවා!!!!!!
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මටත් හිතුන මගේ කෙල්ල වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න සසා අයියේ........:yes::yes:
    මට එයාව හම්බුනේ නෑ දැන් මාසයක් විතර වෙනෝ.........:(:(
    අනික එයාලගේ අම්මල මට කේස් ඇදල.........:(:(:no:
    තව එය හෙට BOC ඉන්ටවිව් යනවා, එකට මම එයට සුබ පතනවා......:):):)
    පුලුවන්නම් මට නොදක ඉන්න බෑ සිංදුව දෙන්නකෝ එයා වෙනුවෙන්........:love::love::love:
    රේඩියෝ සෙට් 1ත් එකතු කරගන්නවා........:yes::yes:
    මට කවි, නිසදැස් ලියන්න තේරෙන්නේ නෑ කියහන්කෝ........:no:

    කොල්ලෙක් බන් උබ..........පට්යි.....

    ජය වෙවා.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මටසිරි
    එහෙම සීන් එකක්ද?
    ඉන්න තැන නම් දන්නවා
    බයික් එකද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ:(
    ow ban bike eka:(.kakule hari athe hari agili karu walin erila ghin kiwwa:(
    dan nam hodahyi kiwwa:) thma yanna baelu hariyata:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිම මිදෙනා නගරේ......රුව පෑව ඒ රූබරී....
    චෙරි මල් පීපී පවනේ...... ඒ ගමන් ලතා බලා ඉන්නවා....
    9.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සුභ රාත්‍රියක් ඔක්කොටොම.

    :):):)
    Good Night Moda;)
    පූස්;14060035 said:
    හරි ජය වේවා!
    නැවත හමුවෙමු අලුත් මොහොතක.
    සොඳුරු රැයක් වේ හැමටම

    නින්ද යනකන් ෆෝන් එකෙන් අහන් ඉන්නං.:yes::yes:

    තොපිලට තොපීලට රෑ සිහිනෙන් පිටසක්වල පූසෝ සහ පූසියෝ පෙනේවා.

    අදත් උඩ ග්‍රහලෝකයක් පේනවා මගෙ හිතේ.

    මම ගියා ඤාව් කිව්ව එහෙනං.

    Good-Night-Glitters-6.gif

    cataz.jpg
    හීනෙන් බල්ලොම පෙනීයං
    දැංවත් දුහ් හොර පූසා
    Good Night!

    ;)
    දුන්නෑ මගේ ගීතය.. :(
    හිටු හිටු දැන් දෙයි:yes:

    mamath taruwak watenakan balagena hitiya ekak wath watune na :(

    අපි මේ සෝමෙ අයියා බ්‍රහස්පතිගෙ ඉඳං ආපහු මෙහෙට එනකං බලං ඉන්නවා.අරුං උස්සං ගියා ගියාමයි ආරන්චියක් නෑ
    :shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)
    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    [FONT=&quot]ඔබගේ වරලේ කුසුමේ සුදු රේනු පවා[/FONT]
    [FONT=&quot]සුවද දෙවා[/FONT]
    [FONT=&quot]පාවේ රැ සීනේ [/FONT]
    [FONT=&quot]මා හා රෑ පානේ[/FONT]

    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    [FONT=&quot]ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නූපුරයේ [/FONT]
    [FONT=&quot]ජීවනයේ [/FONT]
    [FONT=&quot]රන්වන් පෙම් අරණේ[/FONT]
    [FONT=&quot]ආදර ගී වරුනේ[/FONT]

    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

    [FONT=&quot]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
    [FONT=&quot]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
    [FONT=&quot]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
    [FONT=&quot]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]
    11.gif
    11.gif
    11.gif
    11.gif
    danyi ubawa dakke:sorry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කමක් නෑ......
    හදෙන් වතුර අරං මම ඔයාව නාවන්නම්....
    කෙක්කෙන් තරු කඩලා මේලපළදනාව හදල දෙන්නම්................

    (මේ කෑල්ල මගේ නෙවේ...
    මහගම සේකර ගේ බෝඩිම කවි පොතෙන්)
    :shocked::shocked::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ගොඩක් ස්තූතියි සස්ලිට් අය්යේ...
    ගොඩක් හදවතට දැනුනා..ගොඩක් පිං අය්යට....
    තව දෙයක්....
    මට දෙයක් දැන් තේරෙනවා...
    දෙවියන් වහන්සේ මගෙන් කලින් ආදර සම්බන්ධතා දෙකම උදුර ගත්තේ මට මේ මගේ නංගිව, මගේ ආදරේ,මගේ ජීවිතේ, මගේ වාසනා මට දෙන්න...
    ඒක දැනෙනවා දැන්....
    ජේසු..එදා ජේසුගෙන් ප්‍රශ්න කරපු මේ කොල්ලට සමා වෙන්න
     
    Status
    Not open for further replies.