2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
L4Dez.jpg


btXkT.png


SUsGf.png


OBPbm.png



* This is recommended!

Listen from Mobile Phones:
http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u

Also you can listen via the chat bar

EEIiB.png

* You have to keep the page opened to listen without disturbance.

You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce the use of gif images and instead of them try to get used to use gif smileys. It will be helpful for everyone.
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංකපාල ගොනෝ..rest කරනවා කියන්නේ ඇහැරිලා ඉන්න එක නෙමේ..නිදිමරන්න හොඳ නෑ...බුදිය ගනින්....:growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුරේ... 100 ගහලා :D

    මට ගොඩාක් සතුටුයි.. ලෙඩ වෙලා ඉදං උනත් ඇවිත් සස්ලිට් අයියගෙ වැඩසටහනට මගේ උපරිම සහයෝගය දෙන්න පුලුවන් උන එක ගැන...
    සස්ලිට් අයියා එයාගෙ ආදරණීය පෙම්වතිය... ගොඩාක් රෝගාතුරවෙලා ඉන්නකොටත්....
    එළකිරි රේඩියෝ වටා එක්රොක් වෙලා ඉන්න සුවහසක් රසික අප ගැන හිතලා අද මේ ශෝ එක කරන්න ආපු එකම මං ගොඩාක් අගයකර සලකනවා.. මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා...

    එහෙනං .... මං යන්නං යාළුවනේ...

    ඔබ සැමට සුභ රාත්‍රියක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය එහෙම් මේ ත්‍රේඩ් එකටත් සෙට් වෙමු. තරහවෙලා ඉන්න අයට යාලුවෙන්න පුළුවන් වෙන්න කියල වගේ ම ආදරය කරන අයට ත්‍රේඩ් එකේ ආදරය වැඩි වැඩියෙන් දැනෙන හැඟීම් මතුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!