හුරේ... 100 ගහලා
මට ගොඩාක් සතුටුයි.. ලෙඩ වෙලා ඉදං උනත් ඇවිත් සස්ලිට් අයියගෙ වැඩසටහනට මගේ උපරිම සහයෝගය දෙන්න පුලුවන් උන එක ගැන...
සස්ලිට් අයියා එයාගෙ ආදරණීය පෙම්වතිය... ගොඩාක් රෝගාතුරවෙලා ඉන්නකොටත්....
එළකිරි රේඩියෝ වටා එක්රොක් වෙලා ඉන්න සුවහසක් රසික අප ගැන හිතලා අද මේ ශෝ එක කරන්න ආපු එකම මං ගොඩාක් අගයකර සලකනවා.. මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා...
එහෙනං .... මං යන්නං යාළුවනේ...
ඔබ සැමට සුභ රාත්‍රියක්
කට්ටිය එහෙම් මේ ත්‍රේඩ් එකටත් සෙට් වෙමු. තරහවෙලා ඉන්න අයට යාලුවෙන්න පුළුවන් වෙන්න කියල වගේ ම ආදරය කරන අයට ත්‍රේඩ් එකේ ආදරය වැඩි වැඩියෙන් දැනෙන හැඟීම් මතුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
හුරේ... 100 ගහලා
මට ගොඩාක් සතුටුයි.. ලෙඩ වෙලා ඉදං උනත් ඇවිත් සස්ලිට් අයියගෙ වැඩසටහනට මගේ උපරිම සහයෝගය දෙන්න පුලුවන් උන එක ගැන...
සස්ලිට් අයියා එයාගෙ ආදරණීය පෙම්වතිය... ගොඩාක් රෝගාතුරවෙලා ඉන්නකොටත්....
එළකිරි රේඩියෝ වටා එක්රොක් වෙලා ඉන්න සුවහසක් රසික අප ගැන හිතලා අද මේ ශෝ එක කරන්න ආපු එකම මං ගොඩාක් අගයකර සලකනවා.. මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා...
එහෙනං .... මං යන්නං යාළුවනේ...
ඔබ සැමට සුභ රාත්‍රියක්

හුරේ... 100 ගහලා
මට ගොඩාක් සතුටුයි.. ලෙඩ වෙලා ඉදං උනත් ඇවිත් සස්ලිට් අයියගෙ වැඩසටහනට මගේ උපරිම සහයෝගය දෙන්න පුලුවන් උන එක ගැන...
සස්ලිට් අයියා එයාගෙ ආදරණීය පෙම්වතිය... ගොඩාක් රෝගාතුරවෙලා ඉන්නකොටත්....
එළකිරි රේඩියෝ වටා එක්රොක් වෙලා ඉන්න සුවහසක් රසික අප ගැන හිතලා අද මේ ශෝ එක කරන්න ආපු එකම මං ගොඩාක් අගයකර සලකනවා.. මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා...
එහෙනං .... මං යන්නං යාළුවනේ...
ඔබ සැමට සුභ රාත්‍රියක්
මචන් මම මේ බීලා පිස්සු කියවනවා නෙවෙයි.... මට කෙල්ල බූට් එකක් තිබ්බා කියන්නේ රජ බූට් එකක්.... මම ඒක ගැන ටික කාලයක් විඳෙව්වා.... ඒත් පස්සේ මම තේරුම් ගත්තා මම විඳෙව්වා කියලා එයාව මට ආපහු ලැබෙන්නේ නෑ කියලා....මට දැන් ඒක නැති වුනා කියලා කිසිම දුකක් නෑ....මම නම් හිතන්නේ ඔය විරහ වේදනාව ගැන හිත හිතා ඉන්න එක කිසිම තේරුමක් නෑ කියලා.....බොට නෙවෙයි යකෝ
මං කිව්වේ ඇත්ත
හිතලා බලපන්![]()
Good Night Mchn!!හුරේ... 100 ගහලා
මට ගොඩාක් සතුටුයි.. ලෙඩ වෙලා ඉදං උනත් ඇවිත් සස්ලිට් අයියගෙ වැඩසටහනට මගේ උපරිම සහයෝගය දෙන්න පුලුවන් උන එක ගැන...
සස්ලිට් අයියා එයාගෙ ආදරණීය පෙම්වතිය... ගොඩාක් රෝගාතුරවෙලා ඉන්නකොටත්....
එළකිරි රේඩියෝ වටා එක්රොක් වෙලා ඉන්න සුවහසක් රසික අප ගැන හිතලා අද මේ ශෝ එක කරන්න ආපු එකම මං ගොඩාක් අගයකර සලකනවා.. මම හිතනවා ඔයාලත් මාත් එක්ක එකග වෙයි කියලා...
එහෙනං .... මං යන්නං යාළුවනේ...
ඔබ සැමට සුභ රාත්‍රියක්
Mokada too me thama??