Mage kotta baba kukku illanawa :(

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ගෑණුන්ට විතරක් නෙවෙයි පිරිමින්ට පවා කිරි නිපදවන්න පුලුවන් තන් වලින්. ඕනෙම තනයක (ගෑණු හෝ පිරිමි වේවා) තියෙනවා කිරි නාළ (milk ducts) සහා Mammary tissues ඒ වගේම ඔක්සිටෝසින් සහා ප්‍රෝලැක්ටින් කියන හෝමෝන දෙක පවා තියෙනවා. මේ හෝමෝන දෙක තමයි වගකියන්නේ කිරි නිපදවන්න. වෙනසකොට තියෙන්නේ පිරිමින්ගේ තන වල fat සහා ගැලැන්ඩුලර් පටක අඩුයි මේක නිසා පිරිමින්ගේ තන flat ගෑණුන්ගේ මේවා වැඩියි එතකොට ඒක නිසා ගෑණුන්ගේ තන ජොල් (මේ ජොල් ගතියට තවත් හේතුවක් fat- මේදය). ගෑණුන්ගේ කිරි නිපදවන්නේ Mammary ග්‍රන්ථි වල මේවා ගෑණු පිරිමි බේදයක් නැතුව ඕනෙම එකෙක් ළග තියෙනවා මේක වැඩීමට බලපාන්නේ ඊස්ට්‍රජන් මේවා නිෂ්පාදනය බාලවීමට බලපාන්නේ ටෙස්ටොස්ටරෝන්. ඊස්ට්‍රජන් ,ටෙස්ටොස්ටරෝන් නිපදවීම වැඩියෙන්ම වෙන්නේ මල් වර වෙන කොටයි ගෑණුන්ගේ ඊස්ට්‍රජන් නිපදෙවෙන්න ගන්නවා උන් මල් වර වෙන කොට පිරිමින්ගේ ටෙස්ටොස්ටරෝන් නිපදෙවෙන්න ගන්නවා උන් මල් වර වෙන කොට. (ගෑණුන්ගේ සහා පිරිමින්ගේ දෙගොල්ලගේම ඊස්ට්‍රජන් සහා ටෙස්ටොස්ටරෝන් නිපදෙනවා නමුත් ගෑණුන්ගේ ඊස්ට්‍රජන් වැඩියෙන්ද ටෙස්ටොස්ටරෝන් අඩුවෙන්ද සහා පිරිමින්ගේ ටෙස්ටොස්ටරෝන් වැඩියෙන්ද ඊස්ට්‍රජන් අඩුවෙන්ද නිපදෙවනවා)

මේ හේතුව නිසා ගෑණුන්ගේ Mammary ග්‍රන්ථි ලොකු වෙනවා නමුත් පිරිමින්ගේ මේ ග්‍රන්ථි වල වැඩීම බාල වෙනවා ටෙස්ටොස්ටරෝන් මට්ටම වැඩි නිසා. උබට කුක්කු නිපදවන්න ඕන නම් උබේ තන් දෙකේ එහෙනම් ඒකට කරන්න තියෙන්නේ මේ Mammary ග්‍රන්ථි වල වර්ධනය වැඩි කරගන්න එකයි මේකේ වර්ධනය බාල කරලා තියාගන්නේ ටෙස්ටොස්ටරෝන්. ඉතින් උබට ඒකට ටෙස්ටොස්ටරෝන් නිපදවා ගැනීම නතර කර ගන්න වෙයි නැත්නම් පිටතින් ඊස්ට්‍රජන් වැඩි වශයෙන් ගන්න වෙයි. උබට ටෙස්ටොස්ටරෝන් නිපදවා ගැනීම නතර කරගන්න ඕන නම් ලේසිම වැඩේ තමයි ඇට දෙක කපන එක (Castration) මොකද ඇට (වෘෂණ කෝෂ) වලින් තමයි ටෙස්ටොස්ටරෝන් නිපදවෙන්නේ ඊට පස්සේ ඊස්ට්‍රජන් ගනින් දිගටම උබට ලේසියෙන්ම කිරි නිපදවාගන්න පුලුවන් එතකොට. ඇට කපන්න ඕන නැත්නම් උබට ඊස්ට්‍රජන් වැඩියෙන් ගන්න වෙයි දැන් උබේ නිපදවෙන ටෙස්ටොස්ටරෝන් මට්ටමට වඩා එතකොටයි Mammary ග්‍රන්ථි වල වර්ධනය වැඩි කරගන්න පුලුවන් එවිට උබට කිරි නිපදවා ගන්න පුලුවන් .
උබට ඕන නම් කුක්කු උබට ඒකට ගෑණියෙක් ඕන නෑ මම කියපු විදියට කරලා මේ වගේ Machine එකක් අරගෙන කුක්කු දොවපන් ඕන තරම්. ඉතුරු ටික ebay එකේ දාපන්. MAN MILK කියලා :P

manual-breast-pump-530.jpg
 
Last edited:

Harry Potter

Member
Oct 23, 2012
1,231
108

:shocked::shocked::cool::cool::cool::cool::cool:Rep ba lu