එලකිරි Night Club III

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එලස්....රේඩි‍යෝව නැත්තම් ඉතින් අපි ඉන්නේ මෙතන තම‍යි.....
    එළ එළ..මමත් මේ යනඑන මං නැතුව හිටියේ...හෙටත් රේඩියෝව නැත්ද බං?

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එළ..මමත් මේ යනඑන මං නැතුව හිටියේ...හෙටත් රේඩියෝව නැත්ද බං?

    හෙට ති‍යෙ‍යි UFO සෝමෙගෙ ආදර හැන්දෑව...... නැත්තම් weekend සින්දුලන්ත‍ය හරි ති‍යේවි.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :eek::no:
    mama malak kaduwa ban:Dada radio nathuwa epa wenawa nedha:eek:
    ඔව් බං...මාර ඇබ්බැහි වීමක් තියෙන්නේ...
    දවස පටං ගත්ත වෙලාවේ ඉදං මාර ආසාවකින් ඉන්නේ 8 වෙනකං රේඩියෝ අහන්නයි ත්රෙඩ් එකේ පිස්සු නටන්නයි...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:apo epa ehma nam
    සිරාවට බන්..... ඌට මොනවා කි‍යන්නද කි‍යලා මට නම් තේරෙන්නේ නෑ.... ඌම පිලිගන්නවා ඌ හරි බොලඳ‍යි කි‍යලා....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හෙට ති‍යෙ‍යි UFO සෝමෙගෙ ආදර හැන්දෑව...... නැත්තම් weekend සින්දුලන්ත‍ය හරි ති‍යේවි.....
    හැබැයි පුතේ සෝමපාලයා හෙට ෂෝ එක කරා කියන්නේ අපි ඉවරයි...එදා සීන් එකේ මලට ඕකා කෙලවරක් නැතුව අපිව ලිදට දායි..පොරට සනීප නැති නිසා ෂුවර් නෑ බං ෂෝ එක
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැබැයි පුතේ සෝමපාලයා හෙට ෂෝ එක කරා කියන්නේ අපි ඉවරයි...එදා සීන් එකේ මලට ඕකා කෙලවරක් නැතුව අපිව ලිදට දායි..පොරට සනීප නැති නිසා ෂුවර් නෑ බං ෂෝ එක
    ඕකට ඔ‍ය සීන් වැඩි‍ය ගාණක් නෑ බන්.... හෙට ඌ නැත්තම් වෙන කවුරුහරි කර‍යි.... සාමාන්‍යෙන් ඉරිදට රේඩි‍යෝ නැතිවෙන්නෙ නෑ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං...ඒ යකාව කවදාවත් හදන්න බෑ වගේ.. :(
    හැබැ‍යි ඌ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් ති‍යනවා බන්.... ඌ දෙන ටෝක්ස් වලට පැ‍ය ගාණක් හිනාවෙන්න පුලුවන්....:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ මේ බළල් තඩි‍යා නිදිද.....

    Funny-Sleepy-Cats-07.jpg

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕකට ඔ‍ය සීන් වැඩි‍ය ගාණක් නෑ බන්.... හෙට ඌ නැත්තම් වෙන කවුරුහරි කර‍යි.... සාමාන්‍යෙන් ඉරිදට රේඩි‍යෝ නැතිවෙන්නෙ නෑ....
    ehemada...ehenam kamak na...habai eda seen ekatanam pora tikak upset giya wage...ammo..heta thiyanawanam loku deyak ban...epa wenawa radio nathuwa

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හැබැ‍යි ඌ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් ති‍යනවා බන්.... ඌ දෙන ටෝක්ස් වලට පැ‍ය ගාණක් හිනාවෙන්න පුලුවන්....:lol::lol::lol:
    ow ow..eekanam aththa thamai ban...e yaka dena gon talk walata
     
    Status
    Not open for further replies.