Halal Chicken ගැන දන්නවද?

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මේ ත්‍රෙඩ් එක ලියපු කෙනා විදියට මම හැමෝටම දෙයක් මතක් කරන්න කැමතියි. මේක මම දැම්මේ ගොඩක් ඉස්සර. මේ ලිපිය කවුරුවත් තමන්ගෙ වාසියට හරව ගන්න එපා. හලාල් හොදයි කියලා මේකෙන් මතුකර ගන්න මුස්ලිම් සහෝදර වරු උත්සහ කරලා තිබුනා. මම මධ්‍යස්ථව මේක ලියලා තියෙන බව ඇත්ත. ඒත් හලාල් වල වර්තමාන භාවිතය කොහෙත්ම අනුමත කරන්න බෑ. පාරිබෝගික භාන්ඩ වලින් හලාල් ලකුණ නිසා All Ceylon Jamiyyathul Ulama (ACJL) , Sri Lanka එක මුදල් උපයන එක සාධාරණද?
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ..:P

    මෙයාලගේ කොන කපන එකෙත් හේතුව මං හිතන විදිහට කාන්තාරෙට සම්බන්ධයි. මූන හෝදගන්නවත් වතුර නැති මෙයාලා අහවල් එක හෝදගන්නේ කොහොමද ?. ඉතින් හොඳම ඔප්ෂන් එක කොන පොඩ්ඩක් අයින් කරන එක. පස්සේ එක එක විද්‍යාත්මක හේතු ඇදගෙන එන්න හදනවා.

    yako jesus uth kona kapapu eke thamai.....ubala danne nathiwunata....

    ස්වභාවධර්මයා හැමදේම හදලා තියෙන්නේ නියම හේතු ඇතුව, නියම විදිහට. ඒක වෙනස් කරගෙන දඟලන්නේ පිස්සෝ.
    ethakota....cancer kiyanne mokakde....
    apendix( unduka puchchaya) mewa natural body eke thiyena ewa ne bang:D
    ?
    :eek:;)
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    NODAKIN WESA ALLAH GE WESA AGAMA...HANDI GAVILAMA YANNA ONE LOKENMA....

    NODAKIN WESA ALLAH GE WESA AGAMA...HANDI GAVILAMA YANNA ONE LOKENMA...
    NODAKIN WESA ALLAH GE WESA AGAMA...HANDI GAVILAMA YANNA ONE LOKENMA...

    NODAKIN WESA ALLAH GE WESA AGAMA...HANDI GAVILAMA YANNA ONE LOKENMA...

    NODAKIN WESA ALLAH GE WESA AGAMA...HANDI GAVILAMA YANNA ONE LOKENMA...

    NODAKIN WESA ALLAH GE WESA AGAMA...HANDI GAVILAMA YANNA ONE LOKENMA...
    pissek pissiyekta.....gahala lamai hambunama menna mehama mongal un ipadenawa......munta mokuth karagande ba...nikang boru talk witharai...:yes:
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මේක මේ 2010 ලියපු නුලක්නේ , කව්රු හරි බම්ප් කරලා , මේක ලියපු පොර ලියල තියෙන්නේ අද්යාපනික පසුබිමකින් මොකක්ද මේ හලාල් කියන්නේ කියන එක ගැන ... හැබැයි මේ 2012 නේ මචන් උබට සැහෙන්න බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ :D
    ලිපිය එල මචන් ... දැන් මේ හලාල් කියන නම පාවිච්චි කරලා පල්ලි වලට සල්ලි යනවා කියනවනේ .. එත් එක මේ ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි , ලෝකේ වටේ හැම රටකම වගේම හලාල් නිෂ්පාදන ඕනි තරම් තියනවා .එහෙම සල්ලි ලංකාවෙන් විතරක් නෙවෙයි අමෙරිකාවෙන් පවා හොයනවා මේ විදිහට ගත්තොත් sls/ iso 9001/9002 කියල තියන ඒවටත් ඉතින් ගෙවිමක්කරන්න ඕනි හලාල් කියන එකට විතරක් නෙවෙයි .. මොකක් හරි නිෂ්පාදනයක් මුස්ලිම් වරුන්ට සුදුසුයි කියන එකනේ මේ ප්‍රමිති සහතිකෙන් කෙරෙන්නේ ...මොඅක් හරි ආයතනයක් තමන් කරන නිෂ්පදනේ මුස්ලිම් නීතිය උල්ලංගනය නොකර කරනවනම් ඒ හැම නිෂ්පදනයකටම මුස්ලිම් වරුන් අතර අලෙවිය වැඩිකර ගන්න මේ ප්‍රමිති සහතිකේ ගන්නවා ...
    කොහොම හරි මේ හලාල් විදිහට සත්තු මරන්නේ සතාගේ වේදනාව අඩු කරන්නනම් මුන්ට තිබුනනේ සතාගේ මොලය කෙලින්ම අක්‍රිය වෙන්න ඔලුවට වෙඩි තියල දන්න , නැත්තම් නිර්වින්දනය කරලා මරන්න .නැත්තම් බෙල්ල වටෙන්නම කපල දන්නා එතකොට මේ විදිහට වැඩ වේදනාව අඩු වෙනවනේ ... ,වේදනාව අඩු කරන්නලු . අනේ #කේ :lol::lol:
    හලාල් ද නැද්ද වැඩක් නැහැ අතඅවශ්‍ය වෙලාවකට ඇරෙන්න සත්ව නිෂ්පාදන වලින් වලකින්න පුලුවන්නම් ඉතින් එකනම් හොද වැඩක් !


    මම මේක ලියන කාලේ ගොඩක් අය මේ ගැන දැනගෙන හිටියෙ නෑ.. අදහසට එකඟයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සතෙක් මරං කන එක කොහොමත් තිරිසන්..අනික අපිට කන්න තව දේවල් තියෙද්දී....කොහොම මැරුවත් පව පවමයි.....
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    සතෙක් මරං කන එක කොහොමත් තිරිසන්..අනික අපිට කන්න තව දේවල් තියෙද්දී....කොහොම මැරුවත් පව පවමයි.....


    ehenang maalu..biththara. pokirisso....kakulowo....isso....mokuth kanda epe machang.....

    kanakota ehamai.....anith welawata mehemai........

    depath nai:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොයි විදියට සත්වයෙක් ඝාතනය කලත් පව එකමයි.. ඒකෙ වෙනසක් වෙන්නෑ.. බුද්ධාගමේ හැටියට, මගේ ආගමේ හැටියට..
    බොහොම ස්තුතියි මචං නොදන්න දෙයක් කියා දුන්නට..

    “ඉධ සොචති පෙච්ච සෝචතී පාපකාරී උභයත්ථ සෝචතිසො සොචති සො විහඤ්ඤතිදිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ”

    ඕනෑම අයෙකුට තමා සිදු කළ පාපකර්මය ගැන නොසිතා සිටිය නොහැකි ය. ජීවිතය පුරාවටම වද දී නිතර නිතර තමා සිදු කළ පරපණ නැසීම වැනි ක්‍රියා අලුයට ඇති ගිනි පුපුරු මෙන් මතු වෙවී වද දෙයි. එබැවින් එය මරණින් පසුවත් ඔහු පසුපස ලුහුබදී. “චක්ඛං ව වහතො පදං”
    රිය පසු පස රෝදය එන්නාක් මෙන් ඔහු පසු පස එම ක්‍රියාවෙහි ප්‍රතිඵල ගමන් කරයි.

    “කාය දුච්චරිතං හිත්වාකායෙන සුචරිතං චරේ...”

    ඤාණවන්ත පුද්ගලයා පාපකාරී ක්‍රියාවලින් වැළකී සුචරිතව හැසිරෙයි. එය ඔහුගේ දියුණුවට මඟ පාදයි.

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ehenang maalu..biththara. pokirisso....kakulowo....isso....mokuth kanda epe machang.....

    kanakota ehamai.....anith welawata mehemai........

    depath nai:D

    අපි නම් මස් මාලු කනකොට හිත රවට්ට ගන්නේ නැහැ ඔය අනිත් අය වගේ...දැන් සතාට රිදුනේ නැහැ..දැන් සතා දෙවියන් ලඟ.දෙවියෝ සතා මවපු අරමුණ ඉටු වුනා කියලා....පව පවම තමයි මොනවා කරත්.....:lol::lol:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ehenang maalu..biththara. pokirisso....kakulowo....isso....mokuth kanda epe machang.....

    kanakota ehamai.....anith welawata mehemai........

    depath nai:D

    baila oona naha ney mama nam oya koi masath maaluwath kanawa
    but mama dannawa mama waraddak karanne kiyala
    mokada mata wagema anith sathuntath wedanawa kiyana eka tiyenwa machan , oya halal nemei mona scene eka karath pawa pawamai