මේ ත්‍රෙඩ් එක ලියපු කෙනා විදියට මම හැමෝටම දෙයක් මතක් කරන්න කැමතියි. මේක මම දැම්මේ ගොඩක් ඉස්සර. මේ ලිපිය කවුරුවත් තමන්ගෙ වාසියට හරව ගන්න එපා. හලාල් හොදයි කියලා මේකෙන් මතුකර ගන්න මුස්ලිම් සහෝදර වරු උත්සහ කරලා තිබුනා. මම මධ්‍යස්ථව මේක ලියලා තියෙන බව ඇත්ත. ඒත් හලාල් වල වර්තමාන භාවිතය කොහෙත්ම අනුමත කරන්න බෑ. පාරිබෝගික භාන්ඩ වලින් හලාල් ලකුණ නිසා All Ceylon Jamiyyathul Ulama (ACJL) , Sri Lanka එක මුදල් උපයන එක සාධාරණද?






