ඔව් බන්දැන් සතියකවිතර ඉදලා ඔය කේස් එක තියනවා....![]()

එල එල මමත් තව ටිකකින් යනවාප්රගියෝ,,,,
මම යනවා මචෝ නිදාගන්ඩ
උබට බුදුසරණයි !!!!


ඔව්
එහෙම කෙරෙනවා බන්
පල පලඅද ඊයෙටත් වඩා කලුවරයි වගෙ


ඒ මොකෝ
19000ට සුබපැතුම් අයියේ.....19000.....

Captain ජැක් ස්පැරෝ;14067089 said:Seeeeeeeethalayi![]()


මම දැනුත් ඇඳට වෙලා හොඳට පොරවගෙන ඉන්නේ....


මරුනේඅද මේ පැත්තේ පට්ට මීදුමක් තියනවා.....
![]()
මෙහේ නම් පොඩ්ඩ්ක් සීතල තියෙනවා
. Captain ජැක් ස්පැරෝ;14067089 said:Seeeeeeeethalayi![]()

මට නම් අදත් වැඩමම දැනුත් ඇඳට වෙලා හොඳට පොරවගෙන ඉන්නේ....
![]()

උඹ ඉතින් සතියේ දවස් හතේම වැඩ කරන කෙනෙක්නේ......මට නම් අදත් වැඩ![]()




සෙනසුරාදා නිවාඩුඋඹ ඉතින් සතියේ දවස් හතේම වැඩ කරන කෙනෙක්නේ......![]()

එහෙනම් ඒකත් ලොකු දෙයක්.....සතියට එක දවසක් හරි විවේකයෙන් ඉන්න පුලුවන්නේ.....සෙනසුරාදා නිවාඩු![]()
විවේකව ඉන්න නම් බෑ ඉතින්එහෙනම් ඒකත් ලොකු දෙයක්.....සතියට එක දවසක් හරි විවේකයෙන් ඉන්න පුලුවන්නේ.....
කොච්චර ගමන් තියෙනවාද 
