මෙහමයි මට පලවෙනි දවසෙන් එපාවෙච්ච කට්ටිය එන්නවාහික්ස්.... ඔය වැඩේ නම් මමත් කරනවා....traffic වැඩි වුනාම radio එක stop කරලා තමයි posts දාන්නේ....![]()
ඒ අයගේ radio මම අහන්නේ නෑ
ත්රේඩි එකේ ඉන්නවා විතරයි
ආවොත් අරු එක්කම යමුඕකා ඉන්න තැන එහෙම බලාගෙන තියහන්එන්න වෙයිද දන්නෙත් නෑ
![]()

අයියෙ උබ බීලදවෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා![]()

ඇත්ත නෙ

උබේ යාලුවා එක්කදආවොත් අරු එක්කම යමු
ඇත්ත නෙ![]()

.
.
ඔව්උබේ යාලුවා එක්කද
ඇත්තවුනාට එහෙම කරන්න එපා.
පව්නේ යකෝ radio කරන එවුන්.
හිටපන්කෝ හොද ටැග් ටික්ක දාන්නම් අනිත් show එකේ ඉදන්![]()


අද ඊයෙටත් වඩා කලුවරයි වගෙ
අපිට කුනුගොඩවල් ආවට අරහෙට යන්නෙ හොදම් තත්වෙ එවා බන්ඔව්
එහෙම කෙරෙනවා බන්
පල පලඅද ඊයෙටත් වඩා කලුවරයි වගෙ
