හි හි.....මම නම් ගෙදර ගියාම ලේසියකට කාමරෙන් එලියට එන්නෙත් නෑ....විවේකව ඉන්න නම් බෑ ඉතින්කොච්චර ගමන් තියෙනවාද
කොහමවුනත් නිවාඩු මදි බන්![]()
හ්ම් වැඩිය යන්න හමබවෙන්නේ නැති හන්දා වෙනන ඇතිහි හි.....මම නම් ගෙදර ගියාම ලේසියකට කාමරෙන් එලියට එන්නෙත් නෑ....

ඔව් ඔව්.... ගෙදර ගියාම කරන ලොකුම වැඩේ තමයි මේවා යවන එක......හ්ම් වැඩිය යන්න හමබවෙන්නේ නැති හන්දා වෙනන ඇති![]()



ඔව් ඔව්.... ගෙදර ගියාම කරන ලොකුම වැඩේ තමයි මේවා යවන එක......
![]()
මම තවම පොඩි එකානේ.....

මගේ තිබුන ඒවාවල කැලිවත් නෑඔව් ඔව්.... ගෙදර ගියාම කරන ලොකුම වැඩේ තමයි මේවා යවන එක......
![]()
මම තවම පොඩි එකානේ.....

මගේත් පොඩි කාලේ සෙල්ලම් කරපු ඒවගේ නම් නටඹුන් තමයි තියෙන්නේ.... මේවා ගොඩක් පරණ ඒවා නෙවෙයි බන්.... මෑත කාලීනව ගත්ත ඒවා....මගේ තිබුන ඒවාවල කැලිවත් නෑ![]()



වෙන එකක් කඩෙන් ගනින්.... මගේ කාර් ඉල්ලන්න එපා....මටත් සෙල්ලං කරන්න ඕන![]()



මම නම් නෙවෙයි....