මේකද ආශ්චර්ය

getitfree

Member
Nov 25, 2011
271
108
0
262773_527343817290191_1234965821_n.jpg

පුත්තුන්ගේ මන දොල සඳහා කොළඹ නගරය වසා දෙවන වරටත් පැවැත්වෙන රේසිං කාර් තරඟය අද රාත්‍රී ආරම්භ වෙද්දී ජනතාවගේ කනට ගසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහල දමා
තිබේ. නව මිල රුපියල් 159 කි.

මෙම රේස් එක නිසා කොළඹ අවට පිහිටි හෝටල් හි අද රාත්‍රී යොදා තිබූ සියළු උත්සව අවලංගු කිරීමට සිදුව ඇත. මන්ද යත් පැ

ය ගණනක් මාර්ග වසා දැමීමට සිදුව ඇති බැවිනි. අද දිනය ශ්‍රී ලංකාවේ නැකැත් දිනයක් බැවින් හිල්ටන්, ගලදාරි, ඉන්ටර්කොන්ටිනෙන්නටල්, රාමදා, තාජ් ආදී හෝටල් රැසක විවාහ උත්සව යොදා ගෙන තිබුනද ඒවා අවලංගු කිරීමට එම හෝටල් වලට සිදුවූ බවත් ඉන් මහත් පාඩුවක් ලැබූ බවත් හෝටල් සංගමයේ ප්‍රකාශකයෙකු zලංකා ඊ නිව්ස්Z වෙත පැවසීය.

හෝටල්හි සිට ගුවන් තොටුපොල බලා යන සහ ගුවන් තොටේ සිට හෝටල් බලා එන සංචාරකයන් ද ඉමහත් කරදරයකට පත්ව තිබේ. එක් තරඟ ඉසව්වක් සඳහා මාර්ග පැය දෙකක් පමණ වසා දැමෙන අතර එම කාලය තුල සංචාරකයන්ට තම වාහන තුලට වී කල් මැරීමට සිදුව තිබේ.

මෙසේ රේස් තැබීම හේතු කොට රේස් බැලීමට කියා සංචාරයකයන්ගේ දශමයකුදු වැඩි වීමක් සිදුව නැතැයිද හෝටල් සංගම් ප්‍රකාශකයා ලංකා ඊ නිව්ස් වෙත වැඩිදුරටත් පැවසීය.

මෙම රේසිං කාර් ධාවන තරඟය සඳහා රාජපක්ෂ පුතුන්ගේ මන දොල පිනවීම සඳහා පියා විසින් රේසිං කාර් බද්දෙන් නිදහස් කළ අතර එම අය වැය යෝජනා සහිත අයවැය විවාදය යද්දීම බදුනැති ලැම්බෝගිනි ලංකාවට ගොඩ බෑවේය.

වාර්තා වන අන්දමට මෙවර රේස් එක සඳහා ලැම්බෝගිනි වර්ගයේ කාර් 14 ක් ද සහිතව සියළුම රේසිං කාර් 34 ක් ලංකාවට බදු රහිතව ගෙන්වා තිබේ. දළ වශයෙන් ලංකාවට අහිමි වූ තීරු බදු මුදල කෝටි 540 කි
ජනාකීර්ණ කොළඹ අගනගරය උත්සව කාලයකදී මෙසේ වසා දැමීම සහ අවහිර කිරීම කිසි සේත්ම ලාබ දායක මෙන්ම ජනතාවට යෝග්‍ය කි්‍රයාවක් නොවුනද ඒ වගේ වගක් රාජපක්ෂවරුන්ට තිබුනේ නැත. කොළඹ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වැඩි කාලයේ මාර්ග අවහිරය නිසා තම ව්‍යාපාර පාඩු ලබන බව ඔව්හු මාධ්‍ය වෙත පවසා තිබිණ.

මහ දවාලේ නීති විරෝධීව රේස් පුහුණු වූ රථයක් ඊයේ මාර්ගයේ සේවය කරමින් සිටි සේවක පිරිසක් යට කළ අතර ඉන් අයෙක්ගේ තත්ත්වය බරපතල විය. අද දහවලේ දී ද රේස් පුහුණු වූ රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.

සාමාන්‍ය දුප්පත් දරුවෙකුට දෙන, රුපියල් 400 ක විය යුතු සාමාන්‍ය කිරිපිටි පැකැට්ටුවක් බදු නිසා රුපියල් 800 ක්ව පැවතෙද්දී රාජපක්ෂ පුතුන් ගේ දොලදුක වෙනුවෙන් බදු රහිත ලැම්බෝගිනි ගෙන්වා අද පැවැත්වෙන රේසිං කාර් තරඟයේ උච්චතම අවස්ථාව නම් අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් වැඩි කිරීමය.

getitfree

Member
Nov 25, 2011
271
108
0
ඊරිසිය නෑ බන් , ඊරිසියා වෙන්න ඕනි මිනිහෙක් තමන්ගේ සල්ලි වලින් මේ වගේ කරනව නම් නේ. දුප්පත් මිනිස්සුන්ට බඩේ පාර ගහල කරන මේ වැඩ වලට කේන්තී.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඊරිසිය නෑ බන් , ඊරිසියා වෙන්න ඕනි මිනිහෙක් තමන්ගේ සල්ලි වලින් මේ වගේ කරනව නම් නේ. දුප්පත් මිනිස්සුන්ට බඩේ පාර ගහල කරන මේ වැඩ වලට කේන්තී.
කවුද බන් බඩේ පාර ගැහුවේ.. ඔය කියන කිරිපිටි වලට බදු ගහලා තියෙන්නෙ ආනයනය කරන ඒවා නිසා අනිත් ලන්කවෙ කිරිපිටි ගනන් අඩුයි.

තෙල් ගනන් යන එකාට සක්‍රයටවත් උගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ.. තෙල් ගහන්න සල්ලි නැති එවුන් මොකට වාහන ගන්නවද මන්දා
 
ඉරිසියයි නෙහ්?:P

බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
:lol::lol::lol::lol::lol:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කවුද බන් බඩේ පාර ගැහුවේ.. ඔය කියන කිරිපිටි වලට බදු ගහලා තියෙන්නෙ ආනයනය කරන ඒවා නිසා අනිත් ලන්කවෙ කිරිපිටි ගනන් අඩුයි.

    koheda ban lankawe eva adu. lankawe hadana highland anith eva wadi kalama eyalath wadi karanawa ban.

    thawa adu ganata mokakda ekak thiyenawa eka nam wadak na. highland nam patta.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කවුද බන් බඩේ පාර ගැහුවේ.. ඔය කියන කිරිපිටි වලට බදු ගහලා තියෙන්නෙ ආනයනය කරන ඒවා නිසා අනිත් ලන්කවෙ කිරිපිටි ගනන් අඩුයි.

    තෙල් ගනන් යන එකාට සක්‍රයටවත් උගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ.. තෙල් ගහන්න සල්ලි නැති එවුන් මොකට වාහන ගන්නවද මන්දා
    chande gaddinam ohoma kiwwe na.
    uddamanaya adu wenawalu.
    adu una eka baduwak kiyapan.
    ane huke nan naa ne thama kiyanna thiyenne :lol:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    පිස්සු පුසා;14068449 said:
    බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
    :lol::lol::lol::lol::lol:

    දවසේ කතාව.මුනම් එහෙමත් කියයි තමා. :lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිස්සු පුසා;14068449 said:
    බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
    :lol::lol::lol::lol::lol:
    dawase kathawa :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    koheda ban lankawe eva adu. lankawe hadana highland anith eva wadi kalama eyalath wadi karanawa ban.

    thawa adu ganata mokakda ekak thiyenawa eka nam wadak na. highland nam patta.
    ඒක ඉතින් කිරිපිටි ෆැක්ටරියත් එක්ක බලාගනින් ඒගොල්ලොන්ට ඔය කියන තරම් බදු නැති වුනාට එහෙම කරන ගැන හොයලා බලපල්ලා.

    අනික අඩු ගානට තියෙන එක වැඩක් නැත්නම් ඒකෙත් ගාන වැඩි කරන්න තියෙන්නෙ.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිස්සු පුසා;14068449 said:
    බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ උඹලට ඉරිසියයි නේද කියල
    :lol::lol::lol::lol::lol:

    :shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    chande gaddinam ohoma kiwwe na.
    uddamanaya adu wenawalu.
    adu una eka baduwak kiyapan.
    ane huke nan naa ne thama kiyanna thiyenne :lol:
    ඇ‍යි මාළු ගනන් අඩුවෙන්නෙ? එලවළු ගනන් අඩුවෙන්නෙ?

    අඩුවෙන කාලෙට එලවළු අහකදාන්නම අඩුවෙන්නෙ දැකලා නැද්ද බන්
    :(
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    අනික අඩු ගානට තියෙනව එක වැඩක් නැත්නම් ඒකෙත් ගාන වැඩි කරන්න තියෙන්නෙ.

    :yes::yes:

    උඹ ඉතින් තවම දෙමවුපියන්ගෙන් කන පින් බතා නිසා උඹටනම් ඒකත් අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ. :lol::lol:
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ඇ‍යි මාළු ගනන් අඩුවෙන්නෙ? එලවළු ගනන් අඩුවෙන්නෙ?

    අඩුවෙන කාලෙට එලවළු අහකදාන්නම අඩුවෙන්නෙ දැකලා නැද්ද බන්
    :(

    අන්න තවත් ගොන් කතාවක්.දැන් එතකොට ඒ ගණන් අඩුවෙන්නේ තොපේ රජයෙන් කරන දෙයක් නිසාද? ලොලේ ලොල්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes:

    උඹ ඉතින් තවම දෙමවුපියන්ගෙන් කන පින් බතා නිසා උම්බටනම් ඒකත් අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ. :lol::lol:
    නෑ තොපිට අපේ දේවල් වල වටිනකම තේරෙන්න එහෙම තමයි කරන්න ඕන.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ලැම්බෝගිනි වර්ගයේ කාර් 14 ක් ද

    meka boru ban ochchara genawe na dekai genawe
    ekak dilantha race yana eka anith eka suddek ge lambo genawe dekai eth dilanthata thagi labunu eka kohomath kalin idan thibba ne :D

    aththa kathawa ban ape salli :(
     
    පිස්සු පුසා;14068449 said:
    බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
    :lol::lol::lol::lol::lol:

    reputation_pos.gif
    මේකද ආශ්චර්ය 12-16-2012 02:06 PM ubage ammata poniya arinakota athal eka kohomada?

    :shocked:වැරදිලා

    :lol::lol::lol: