2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..
    රවුටරේට කුඩයක් ඉහළලා බලපං හරියනවද කියලා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආපු උන්ගේ පියුස් මාරු කරලා බැලුවා නන හරි.. ඔයාගේ ගෙවල් කොහෙද? මන් හිතන්නේ overload නිසාද කොහෙද..

    පිළියන්දල එකෙන් අපිට එන්නෙ. ඕවර්ලෝඩ්නම් ඇති තමයි ගොඩක් අය පාවිච්චි කරන නිසා. හැබැයි මගේ අනිත් පැ‍කේජ් එක තිවිද්දි එහෙම අවුලක් තිබුණෙ නෑ. මේකට මාරු කළාට පස්සෙ තමයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්ද මගෙ හැමදාම ඒක ඩිස්කනෙක්ට් වෙන්න පටන් ගන්නෙ 5 පස්සෙ. එතකන්නම් ගොඩක් වෙලාවට හොඳට වැඩ. එයාලගෙ මොකක් හරි අවුලක් හොයාගන්න බැරුව දගලනව. ආපු වෙලේ ෆියුස් සේරම මාරු කලා. ඒත් හරි නෑ.
    mage nam dawalta disconnect wenne:eek: raeta kohmath dialog ne:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් සෙට් උනා කියහන්කෝ.. :yes::yes:

    matha awooo
    11.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පිළියන්දල එකෙන් අපිට එන්නෙ. ඕවර්ලෝඩ්නම් ඇති තමයි ගොඩක් අය පාවිච්චි කරන නිසා. හැබැයි මගේ අනිත් පැ‍කේජ් එක තිවිද්දි එහෙම අවුලක් තිබුණෙ නෑ. මේකට මාරු කළාට පස්සෙ තමයි.


    එහෙම සින් එකක් ද?
     
    Status
    Not open for further replies.