රවුටරේට කුඩයක් ඉහළලා බලපං හරියනවද කියලා.හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..
රවුටරේට කුඩයක් ඉහළලා බලපං හරියනවද කියලා.හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..
ටැග් නාස්ති කරන්න එපා යකෝ...
ulukkuwa kiwwanam ita wada patta![]()


මොළයක් තියෙන් එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි![]()


උඹ පෙබරවාරි වල නේද එනවා කිව්වේ.....

ආපු උන්ගේ පියුස් මාරු කරලා බැලුවා නන හරි.. ඔයාගේ ගෙවල් කොහෙද? මන් හිතන්නේ overload නිසාද කොහෙද..
mage nam dawalta disconnect wenneඅනේ මන්ද මගෙ හැමදාම ඒක ඩිස්කනෙක්ට් වෙන්න පටන් ගන්නෙ 5 පස්සෙ. එතකන්නම් ගොඩක් වෙලාවට හොඳට වැඩ. එයාලගෙ මොකක් හරි අවුලක් හොයාගන්න බැරුව දගලනව. ආපු වෙලේ ෆියුස් සේරම මාරු කලා. ඒත් හරි නෑ.
raeta kohmath dialog ne
ටැග් නාස්ති කරන්න එපා යකෝ...
ඊට වඩා සැපයි 123 කියලා දැම්මනම්


අපිත් සෙට් උනා කියහන්කෝ..
matha awooo
පිළියන්දල එකෙන් අපිට එන්නෙ. ඕවර්ලෝඩ්නම් ඇති තමයි ගොඩක් අය පාවිච්චි කරන නිසා. හැබැයි මගේ අනිත් පැකේජ් එක තිවිද්දි එහෙම අවුලක් තිබුණෙ නෑ. මේකට මාරු කළාට පස්සෙ තමයි.