මේ බම්බුව අම්බානකට ස්ලෝ වෙලා කියහන්කෝ.....![]()

මමත් මොබිටෙල් තමයි බන්....
මටත් උඹට වුන වින්නැහියම වෙලා තියෙන්නේ..
උපහාර
ඒතකොට හලිද ???


උඹ කියනකම් හිටියේ.....![]()


අනේ පල යකෝ...තොට අපිව පේන්නේ නැත්ද?

ඌට කැස්සනේ එතකොට පේන්නේ නෑලූ.අනේ පල යකෝ...තොට අපිව පේන්නේ නැත්ද?
බෝඩිමේ එකෙක්ගේ ඩයලොග් එකක් තියනවා.... ඒකත් අම්බානකට ස්ලෝ වෙලා තියෙන්නේ....මම හිතන්නේ වැස්ස හින්දා අවුල් ගිහින් වගේ....අපිනම් ඉතින් ඩයලොග් තමා..![]()
මන් ලග නොකියා නැ.. iphone තියෙන්නේ..
