කෝ මුන් නිදි මතේද???
අද වැස්ස, ලයින් අවුල් වගේ නිසා කට්ටියට ම අවුල් වගේ
කෝ මුන් නිදි මතේද???
මු දැන් බ්රහස්පතිගේ ඉදන්ද මේක කරන්නේ.බ්රහස්පති එෆ් එම් with උල්කාපාත සෝමපාල



හොයාගන්න බෑ තමයි මං හිතන්නෙ. මොකද දැන් දහ දවසක් විතර එක එක අය කතා කරල දැන් ස්පීඩ් හරි ද, හොඳට වැඩද කියල අහනව එක එක ඒව කරල. එක එක ස්පීඩ්වලට දාල ටෙස්ට් කරනව. ඒත් හරියන්නෙ නෑ.
සසියගේ කසිප්පු ගහලා මුට කැස්ස හොදටමඌට කැස්සනේ එතකොට පේන්නේ නෑලූ.
ඔව් ඔව්..උල්කාපාත රි රී කරන්නේමු දැන් බ්රහස්පතිගේ ඉදන්ද මේක කරන්නේ.
මෙහෙ නම් ඩයලොග්, එටිසලාට් ඒවත් ස්ලෝ වෙලා තියෙන්නේ බන්....වැස්සට පෙඟිලා සිග්නල් එන්නේ හෙමින්ද කොහෙද......හෙන ගහන්න ඕනා බං මොබිටෙල් එවුන්ට
ජයන්ත මට සීතලයි ඕයි![]()


බොන්න එපා කිව්වට අහන්නේ නැනේ.සසියගේ කසිප්පු ගහලා මුට කැස්ස හොදටම
සීතලේ ඉන්නකොට රත්වෙන්න දෙයක් තිබුනා නම් හොඳයි කියලත් හිතෙනවා.....
මූට උල්කාපතයක් වැදිලද ?? මොකක්ද මේ උල්කාපාත සිද්ධිය.
ඔව් ඔව්..උල්කාපාත රි රී කරන්නේ