2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ලොකු වේදනාවක් නෑ බං දැං
    11.gif

    එල එල දැන් ගෙදරද ඉන්නේ? :)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කෝරලේමහත්තයා;14070980 said:
    එන්න එපා අපේ මාමට ඔච්චම් කරන්න..:eek:
    ඔව් ඔව් බලං හිටහං බොටත් ඇරලා යනකං

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ලිදෙත් නෑ වගෙ... සසත් නෑ ඒ කියන්නෙ දෙන්න ටීක්වත්ද...
    සසා ගෑණුළමයා අසනීපෙං නිසා අවුලෙන් නෙහ් හිටියෙ...
    ජයන්තයා බෝදිපූජා තියනවලු :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    onna ohe ada man gane gahapan ban.
    onna man bothale kaduwa.
    anith unta nokiwwai kiyanna epa.
    bonawanam awilla karati kadenna gahapalla.

    drunk-cheers.gif
    drunk-cheers.gif
    drunk-cheers.gif
    drunk-cheers.gif
    drunk-cheers.gif
    drunk-cheers.gif
    පෙරේදත් ගැහුවා කර්පට් වෙන්නම..... ඔහොම බොන්න ගි‍යොත් නම් ශුවර් එකටම බේබද්දෙක් වෙනවා....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. කවුරුත් කොපි කරන්ේ නෑ.
     
    Status
    Not open for further replies.