මුතු කදුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොද වන්නේ
රිද වන්නද වෙන් වුයේ
තනි වෙන්නම් මා..
මුතු කදුලින් මා දෙනෙතේ
පෙම්සිතුවම් බොද වන්නේ ...
සද මඩලේ තරු පොකුරේ
රුව ඇදුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවද ගෙනේ ඔබගේ
හසරැල්ලෙන් කදුලැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කදුලින් මා දෙනෙතේ
පෙම්සිතුවම් බොද වන්නේ
රිද වන්නද වෙන් වුයේ
තනි වෙන්නම් මා..
මුතු කදුලින් මා දෙනෙතේ
පෙම්සිතුවම් බොද වන්නේ...
මල් පිපුනේ රොන් පිරුනේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම්සිහිනේ
සිතුවම් මා පෙලුවේ
කදුලැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා...
මුතු කදුලින් මා දෙනෙතේ
පෙම්සිතුවම් බොද වන්නේ
රිද වන්නද වෙන් වුයේ තනි වෙන්නම් මා...
මුතු කදුලින් මා දෙනෙතේ
පෙම්සිතුවම් බොද වන්නේ .....