2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒ පාර නම් පට්ට විදි‍යටම slow වෙලා වගේ....මම ‍යනවා බන්....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්... ත්‍රෙඩ් එකෙන් ගි‍යාට තව පැ‍යක් විතර රේඩි‍යෝව අහගෙන ඉන්නම්....:cool::cool::cool:
    එළ එළ මචං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔව් බන් ඕකා හැප්පුනා සිකුරාද ගලධාරී ඉස්සරහා අපරාදේ කීයක් හරි ඉතිරි කරගන්න තිබ්බා අපිට :frown::frown::frown::growl::growl:
    අඩේ මැරුණද බං? ලොකු දෙයක් බං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මං කැපුනෝ...
    සුභ රාත්‍රියක් හැමෝටම :yes:
    11.gif

    සුභ රාත්‍රියක් මචන්.

    :D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ පාර නම් පට්ට විදි‍යටම slow වෙලා වගේ....මම ‍යනවා බන්....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්... ත්‍රෙඩ් එකෙන් ගි‍යාට තව පැ‍යක් විතර රේඩි‍යෝව අහගෙන ඉන්නම්....:cool::cool::cool:

    අඩොව් මරණව හරිය...
    00020404.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     
    Status
    Not open for further replies.