එන්න අපි radio අහමු
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Dec 16, 2012 #943 හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියා දුන්න ආදරි ඔයා දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියා දුන්න ආදරි ඔයා දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 16, 2012 #945 ModelSriLanka said: ඕවා කොහෙද බන් ලොකු. මං හිතුවා අර ගෑණු ලමයාට උඹ බූට් එක තියලා කියාලා. Click to expand... boot tyanna andunannepai.......
ModelSriLanka said: ඕවා කොහෙද බන් ලොකු. මං හිතුවා අර ගෑණු ලමයාට උඹ බූට් එක තියලා කියාලා. Click to expand... boot tyanna andunannepai.......
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Dec 16, 2012 #947 delmar said: Click to expand...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 16, 2012 #950 rcccc said: මට පාලුයි Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 16, 2012 #951 rcccc said: oriyaage pissuwa thadawela ban Click to expand... ඌට 22වෙනිදා වෙන දේ ගැන මං කල්පනා කලේ. මූ කියයිද දන්නේ නෑ යානාවල කාර්මික දොෂයක් නිසා අතරමග නතර වෙලා තියෙන්නේ හදාගෙන එන්න තව අවුරුදු කීපයක් යයි කියලා වගේ එකක්.
rcccc said: oriyaage pissuwa thadawela ban Click to expand... ඌට 22වෙනිදා වෙන දේ ගැන මං කල්පනා කලේ. මූ කියයිද දන්නේ නෑ යානාවල කාර්මික දොෂයක් නිසා අතරමග නතර වෙලා තියෙන්නේ හදාගෙන එන්න තව අවුරුදු කීපයක් යයි කියලා වගේ එකක්.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 16, 2012 #952 හිත අස්සට හීන ගොඩක්............ නියම සින්දුවක්.
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Dec 16, 2012 #953 dannam bariyoooooooooooooooooooooo
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 16, 2012 #955 දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 16, 2012 #956 Somapaala said: dannam bariyoooooooooooooooooooooo Click to expand... dihin man karanna ehenam..............
Somapaala said: dannam bariyoooooooooooooooooooooo Click to expand... dihin man karanna ehenam..............
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 16, 2012 #957 prasad9805 said: boot tyanna andunannepai....... Click to expand... උඹ අදුරන්නේ නැද්ද. හැබැයි එයාව අදුරන අය ඉන්නවා එළකිරියේ.
prasad9805 said: boot tyanna andunannepai....... Click to expand... උඹ අදුරන්නේ නැද්ද. හැබැයි එයාව අදුරන අය ඉන්නවා එළකිරියේ.
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Dec 16, 2012 #958 delmar said: ලොකු හයියක්...පල Click to expand... Api ahan inne
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 16, 2012 #959 එන්න අපි radio අහමු
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 16, 2012 #960 ModelSriLanka said: උඹ අදුරන්නේ නැද්ද. හැබැයි එයාව අදුරන අය ඉන්නවා එළකිරියේ. Click to expand... nane.........
ModelSriLanka said: උඹ අදුරන්නේ නැද්ද. හැබැයි එයාව අදුරන අය ඉන්නවා එළකිරියේ. Click to expand... nane.........