පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සංසාර ගමනේ දුර ඇතී
ගැබුරුයිද ආදරේ මේ හැටී
හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් ඒ මහ මෙර වගේ උස
තව දන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්
පෙරදාක සුසුමක් හිත රැදී ....
තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරබුමේ වැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුබේ ලග නම්
හිත පිරුනු ආදරේ
උහුලන්න බැරි තරම්
පෙරදාක සුසුමක් හිත රැදී ....
eka thma
අදනම් සෝමෙට බෑ. සනීප නෑනේ. වෙන දවසක තමා ඉතින්.
අද කොහොමත් නෙට් ෂෝලෝ වෙලා නේ ගොඩක් උන්ට.
mata nam awulak nae






oriyaage pissuwa thadawela banපිටසක්වල ජීවීන්ගේ ආක්රමනයට පෙර ගමන් සැපයීම මගේ කාර්ය භාරයක් .පෘථිවිය ආක්රමණය කරන පිටසක්වල කන්ඩයමේ නායකයා වන්නේ මමයි.

lloku pic danawata itin![]()





