ඇඩ්මින්ලා නින්දේ..........
එළකිරියෙ ගොඩක් ෆොරම්වල මොඩ් විදියට අපි අදුරන්නෙ අපේ හිතවත්
ටින් ටින් අයියනේ..
තව එක්කෙනෙක් ඉන්නවා
ඇත්තටම ලිච් අයිය තාම බුදිද?
මේගැන අහන්න මම ඉතිං දන්න කියන එකම මනුස්සය ලොකු අයිය GTව
හොයාගෙන ගියා,
බැලින්නං මෙන්න බොලේ එයා බදු සහනෙට ෆෝඩ් රේසිං කාර් එකකුත්
අරගෙන නයිට් රේස් පදින්න ගිහින්

*විහිළුවට දැම්මේ, ඇඩ්මින්ලා මාත් එක්ක තරහවෙන්න බෑන් කරන්න නම් එපා 