ජාතිය_අමතමී

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ubala ube aagagma wenuwen katha karana eka hari machan..e wunath wena aagamakata mada gahanna epa...garu karanna
    reputation_balance.gif
    Well said machan (dhanu1978shka14)
    reputation_neg.gif
    Ado uba maha modayek ban. Mamath hoda sinhalayek
    reputation_pos.gif
    amilaxp +8
    reputation_pos.gif
    UBE AMMA PAW BN
    reputation_pos.gif
    බින්දු
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    සිංහල බෞද්ධ නමින් පෙනී සිටිමින් බුදු දහමට වින කටින්න කට්ටියක් උත්සහ කරනවා. දිය යටින් ගින්දර ගෙනියන මෙවැන්නන් ඉතාම භයානකයි. කපටි කෛරාටික මෙවැන්නන්ට බයේ නටන කට්ටියකුත් ඉන්නවා. පොඩ්ඩක් බුරපු ගමන් බයට නටනවා. තවත් කට්ටියක් බුදු දහමටයි රටටයි හෙණ ගහල ගියත් කමක් නැහැ කියල ලේබලේට බයේ හැංගෙනවා. ඔගොල්ලොන්ගේ අනාගත පරපුරට ඉතින් අල්ලා සරණන් ගච්චාමි තමයි කියන්න වෙන්නේ. ඕගොල්ලෝ බැරි වෙලාවත් මනුස්ස ලෝකයේ අයෙ ඉපදුනොත් ඕගොල්ලොන්ටත් වෙන්නේ උදේ හවා යාතිකා කරන ගැත්තෙක් වෙන්න. :)

    http://www.elakiri.com/forum/showthread.php?p=14075017&posted=1#post14075017
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අපි කීයටවත් කියන්නේ නැහැ කුණු හරුප කියාගෙන මරාගන්න කියල. මේ ප්‍රශ්නේ දිහා බුද්ධිමත්ව බලන්න කියල විතරයි අපි කියන්නේ. තව මොනවද කරන්න පුළුවන්?

    1. අවදියෙන් ඉන්න

    2. නියම සතුරන්ව අදුරගෙන අනෙක් අයව දැනුවත් කරන්න

    3. ඒ අය කරන්නේ මොනවද කියල සෙවිල්ලෙන් ඉදල අනෙක් අයව දැනුවත් කරන්න

    4. එකමුතු වෙන්න

    5. ඉන්දියාවෙන් අපිට ලැබුන මිණි මුතු පරදන දායාදය වන බුදු දහම
    පිහිටක් කර ගන්න

    6. ඒ වටිනා බුදු දහම හොදින් ඉගෙන ගන්න. කුණු හරුප කිව්වම නිකන් අපේ ආගමට, ජාතියට කැළලක් වෙන එක විතරයි වෙන්නේ. කලින් කිව්ව ප්‍රශ්න කරන්න ආපු කෙනා අපේ අය කියපු කුණු හරුප වලින්ම අපේ අය‍ට ගැහැව්වා.

    7. ඉගෙන ගන්න බණ පදය හරි අනෙක් අයටත් දෙන්න. එතකොට ඔලුව තියෙන අය තේරුම් ගනියි හරි වැරැද්ද

    8. ආයුධයක් විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. කලින් කිව්ව ප්‍රශ්න අහන්න ආපු කෙනා සිංහල දන්නේ නැහැ කියාගෙන ආවේ ලේසියට මිසක් නොදන්නා කමට නෙමෙයි. එතකොට ටික දෙනාටනේ උත්තර දෙන්න පුළුවන්. :)

    http://www.elakiri.com/forum/showthread.php?p=14075017&posted=1#post14075017
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අපි මෙතෙක් මෙවැනි දෙයක් නොලීවද ලියන්න කාලය ඇවිල්ල කියල හිතෙනවා. එක්කෙනෙක්ට හය්යක් තිබ්බ religious පැත්තේ ඇවිල්ල බුද්ධ ධර්මය ආගමක්ද කියල ප්‍රශ්න කරන්න?

    මේ රටේ රජයෙන් පවා පිලිගන්නවා බහුතරයකගේ ආගම බුදු දහම කියල. එම දහම දර්ශනයක් වෙන්න පුළුවන්. එත් එම දර්ශනය ගැන විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තියෙන්න ඕන බෞද්ධයෙක් වෙන්න. ඒ නිසා විශ්වාසය පදනම් කර ගෙන ආගමක් ලෙස සැලකීමේ කිසි වරදක් නැහැ. අනෙක අපට වෙන ආගමක් අවශ්‍ය නැහැ. එහෙම කියල ආගමක් නැති කෙනෙක් විදිහට පෙනීසිටීමට කිසි අවශ්‍යතාවයක් නැහැ අපිට. ඒක අපේ අපේ පුද්ගලික විශ්වාසය හා කැමැත්ත. බුද්ධ ධර්මය තමයි අපේ ආගම වගේම අපේ ජීවිතය. :)

    ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ අය මෙහෙම ඇවිල්ල ප්‍රශ්න කරනකොට උත්තර දෙන්න හිටියේ කී දෙනාද? වැඩි දෙනෙක් මෙහෙ කුණු හරුප කියා කියා ඉන්නවා. ඔන්න රට ජාතිය බේරා ගන්නා හැටි. ගෙදරටම ඇවිල්ල ගහල යනකන් මේගොල්ලෝ බුදි.:)

    http://www.elakiri.com/forum/showthread.php?p=14075017&posted=1#post14075017
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුනේ


    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ

    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ

    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ

    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ


    මේ කවි කීවේ අපි නෙවේ. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමිය. මේවා නැවත මතක් වුනේ ලොකු අනතුරක් දැනෙන නිසාය :)
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Patta.. Muslim unta wiruddawa dana threads ibema eka eka forum sections walata maru wenawa. Ape sinhala we$ige putalath Muslim unta unge pashchaath bhage digena innawa Elakiri eke, eka hodatama penawa Muslim unge we$@ weda gana kiyaddi jathi wade kiya kiya kaa gahana eken ma. Loka winasayak hari wela me muslim un lankawen thuran una nam ethi. Rajaye p0nn@y0th kisima deyak karanne na mekata. Muslim unta ona deyak karaganna dela innawa. Ratata adare Maha Rajjuruwane, me toge awadanayata ganna ona deyak. Neethi tikak damma nam hari Muslim unta kelawenna. Mole nathi harak tikak thamai Muslim unwa warnana kara kara Muslim unta ma kade yanne. Allah ge fuken aawa un ne. Mole na. Muslim unge pratamika doshaya.. :nerd:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Sinhala un rep walata baye kata wahan innepa mewa daka daka. Topilata rep walin kisima deyak karanna ba, eth mewata wiruddawa comment ekak daganna ba nam eththa jiwitedi me dekata wiruddawa wachanayak hari kata karana eka gana mona katha da ithin. Rep + machan netlife. Uba - rep gana hitannawath epa Sinhala bauddayek hatiyata yutukama ishta karapan. Api innawa sinhala bavudda kollo hatiyata support ekata.. :):)
     

    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    True Wenne Kohomada? Fake information and photos every where.

    The photo under the topic of raping is of LTTE lady. Her name is "ISAI PRIYA".

    Jathi waadhayen pirunu minihekge wadak me thread eka. Me rata muslim karaganna muslimslage idea ekak na kohomatath. Ehema salasumak aththeth na. Boruwata mada gahanne ai saho...

    And more over please do not insult religions.

    May allah bless you. Take care.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    True Wenne Kohomada? Fake information and photos every where.

    The photo under the topic of raping is of LTTE lady. Her name is "ISAI PRIYA".

    Jathi waadhayen pirunu minihekge wadak me thread eka. Me rata muslim karaganna muslimslage idea ekak na kohomatath. Ehema salasumak aththeth na. Boruwata mada gahanne ai saho...

    And more over please do not insult religions.

    May allah bless you. Take care.


    Ane pala thambiya :frown: Tho kiyanakam thama hitiye