එළකිරි කොල්ලෙක්;14077584 said:මචන්zz ලා මමත් කැපෙනවා
කැන්ඩියන් අයියෙ එළටම ෂෝ එක කරමු
![]()
අද තමයි බොහෝ දුරට ඉස්සරහ මාස ගානකටම එළකිරි රේඩියෝ අහන්න වෙන අන්තිම දවස.
![]()
මේ පාර එක්සෑම් කරන්නත් එපැයි!
ආපහු දවසක සෙට් වෙමු මචන්zzලා
හෙට Bio Clz එකේ ටෙස්ට් එකක්.ඒක නිසා අදත් වේලාසනින් චුත වෙන්න වෙනවා.මොනා කරන්න ද දුක තමා
ආපහු පුලු පුලුවන් වෙලාවක එළකිරි සෙට් වෙන්නම් මචන්zzලා.
ඔක්කොටම Good Night !
බුදු සරණයි!


කොහමත් මේක එල මචන්අනිවා .. . . මෙක හිතුවට වඩා එල.
හිර වෙන එක තමයි අවුල.![]()
.හැමදාම හිරවෙන්නේ නැ
.අනිවා .. . . මෙක හිතුවට වඩා එල.
හිර වෙන එක තමයි අවුල.![]()
යකෝ.... මෙච්චර ත්රෙඩ් එක හිරවෙනවා කිව්වත් තවම මේ පත images දාන පුත්තලම් බූරුවා මොකාද......![]()

