2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යකෝ.... මෙච්චර ත්‍රෙඩ් එක හිරවෙනවා කිව්වත් තවම මේ පත images දාන පුත්තලම් බූරුවා මොකාද......:growl::growl::growl::growl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    එළකිරි කොල්ලෙක්;14077584 said:
    මචන්zz ලා මමත් කැපෙනවා
    කැන්ඩියන් අයියෙ එළටම ෂෝ එක කරමු


    අද තමයි බොහෝ දුරට ඉස්සරහ මාස ගානකටම එළකිරි රේඩියෝ අහන්න වෙන අන්තිම දවස.


    මේ පාර එක්සෑම් කරන්නත් එපැයි!
    :sorry:
    ආපහු දවසක සෙට් වෙමු මචන්zzලා
    හෙට Bio Clz එකේ ටෙස්ට් එකක්.ඒක නිසා අදත් වේලාසනින් චුත වෙන්න වෙනවා.මොනා කරන්න ද දුක තමා
    ආපහු පුලු පුලුවන් වෙලාවක එළකිරි සෙට් වෙන්නම් මචන්zzලා.

    ඔක්කොටම Good Night !
    බුදු සරණයි!


    එළකිරි මචන් ලගදීම සෙට් වෙමු. එලටම exam කරපන්. සුබ අනාගතයක් බුදු සරණයි! :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා මාලී.....
    72.gif

    හ‍ලෝ සසා අයියා. කොහොම ද ජීවිතේ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරත් සදේ රැයක කිතුලකට නැගගන්න..
    රසවත් පොල් කට්ටක් මට පෙරලා දෙන්න..... :cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා .. . . මෙක හිතුවට වඩා එල :D.

    හිර වෙන එක තමයි අවුල.
    :(
    කොහමත් මේක එල මචන්:) .හැමදාම හිරවෙන්නේ නැ:yes:.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ එළකිරි කොල්ලෙක්

    අනාත වෙන්නේ නැතුව ඇද ගනින් එග්සෑම්........
    නැත්තං කෙළිය තමා...........
    පස්සේ වරෙන් මේවට........#1 ඉගෙනීම....අනිත්වා පස්සට..........
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනිවා .. . . මෙක හිතුවට වඩා එල :D.

    හිර වෙන එක තමයි අවුල.
    :(


    හිරට යනකොට තමා ෆුන් එක... පස්සේ කිව්වේ නැ කියලා කියන්න එපා... අත්දැකීමෙන් කියන්නේ..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ‍යකෝ.... මෙච්චර ත්‍රෙඩ් එක හිරවෙනවා කිව්වත් තවම මේ පත images දාන පුත්තලම් බූරුවා මොකාද......:growl::growl::growl::growl:

    ඒ යකා ගැන කියල බුරුවන්ට අගව්ර කරන්න එපා බන්.. :lol::lol:
     
    Status
    Not open for further replies.