2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    @ එළකිරි කොල්ලෙක්

    අනාත වෙන්නේ නැතුව ඇද ගනින් එග්සෑම්........
    නැත්තං කෙළිය තමා...........
    පස්සේ වරෙන් මේවට........#1 ඉගෙනීම....අනිත්වා පස්සට..........


    ඔව් ඔව් සහො...... එකෙන්ම...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    ඒ විහිලුවට......
    94.gif
    අනේ පව් :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    umba enakota mama nha


    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ සස්ලිට් කියන බුද්ධිමත් වැදගත් පිළිගත් ලස්සන හැඩ කොල්ලගෙ. ඔනෙ එකෙක් කොපි කරපියව්
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    රුවට රුවේ සකුරා ඉව්රේ.....
    හිම වැටෙනා......
    සුදු කන්ද දිගේ.........
    පාසල් යන සුදු කුමාරියේ....
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    හිම මිදෙනා නගරේ ....
    රුව පෑව ඒ රූබරී ........
    චෙරි මල් පිපී පවනේ.......
    ඒ ගමන් ලතා බලා ඉන්නවා :cool:
    9.gif
     
    Status
    Not open for further replies.