යකෝ.... මෙච්චර ත්රෙඩ් එක හිරවෙනවා කිව්වත් තවම මේ පත images දාන පුත්තලම් බූරුවා මොකාද......![]()

ela elaදැනුයි ගෙදර අවෙ බන්... තාම කාලත් නැහැ... වොශ් එකක් දාල කාල එන්ඩ ඔනෙ...

පට්ටම සින්දුවක් යනෝ.. මම මේක ඩේඩිකේට් කරනවා ලෝකේ ඉන්න 16 වැඩි 23 අඩු සියලුම අවිවාහක කෙල්ලන්ට..
ow ow ara kos wala podi eka
හිම මිදෙනා නගරේ ....
රුව පෑව ඒ රූබරී ........
චෙරි මල් පිපී පවනේ.......
ඒ ගමන් ලතා බලා ඉන්නවා
![]()

මාත්පට්ටම සින්දුවක් යනෝ.. මම මේක ඩේඩිකේට් කරනවා ලෝකේ ඉන්න 16 වැඩි 23 අඩු සියලුම අවිවාහක කෙල්ලන්ට..


ela elaඑළකිරි කොල්ලෙක්;14077837 said:එළකිරි අයියා ආපහු සෙට් වෙමු දවසක.
අනිද්දා ත්රෙඩ් ටිකක් දාලම ෆුල් ටයිම් වැඩ අල්ලනවා
Good Night!

සරත් සදේ රැයක කිතුලකට නැගගන්න..
රසවත් පොල් කට්ටක් මට පෙරලා දෙන්න.....![]()

naraka samanalaya.
hirata yanne nathi una dawasata therewi hirawena eke athal eka![]()

එළකිරි කොල්ලෙක්;14077837 said:එළකිරි අයියා ආපහු සෙට් වෙමු දවසක.
අනිද්දා ත්රෙඩ් ටිකක් දාලම ෆුල් ටයිම් වැඩ අල්ලනවා
Good Night!
එළzz මචා rex
Good Night!
ඔව් බං ඒක ඇත්ත.
එළ මේවා පස්සෙ සෙට් වෙමු
මොකක් කරත් රබර් ඇහැ යන එක තමයි නවත්ත ගන්නම බැරි බං.
එළ එළ අයියේ පස්සෙ සෙට් වෙමු
Good Night!
එළකිරි ස්ටයිලා
ආපහු සෙට් වෙමු මචං
good Night!
ඒක ඇත්ත කිඹුලා අයියේ මේ පාර නම් බැහැලම කරනවා මචං එක්සෑම් එක
Good Night!
එළකිරි සංකේ! Good Night!!
Good night Korale!!
Good Night mchn!
![]()