.
හිරට යනකොට තම යකෝ ආතල් එක.... පස්සේ තේරෙයි...![]()

uba dan nedha awe![]()
එළකිරි අයියා ආපහු සෙට් වෙමු දවසක.එලකිරි![]()
බුදුසරනයි
good night![]()

එළzz මචා rexඑලස්.... එහෙනම් හොඳට පාඩම් කරපන්....සුභ රාත්‍රියක්.....

ඔව් බං ඒක ඇත්ත.පට්ට ... එලට කරපන්... පිස්සු කෙලින්නේ නැතිව..... දැන් කටු කෑවොත් පස්සේ ෆන්....![]()

මොකක් කරත් රබර් ඇහැ යන එක තමයි නවත්ත ගන්නම බැරි බං.
එල එල මල්ලි A/L එලටම ගොඩ දා ගන්න...
පහුගිය දේවල් ගැන වැඩිය හිතට ගන්න එපා කරන එක එකෙන්ම කරන්න..
පන්තියේ කෙල්ලොන්ට රබර් ඇහැ දාන්න
එපා ගොඩ දා ගන්නකන්..
GOOD LUCK
Come Again

එළකිරි ස්ටයිලාඑළකිරි මචන් ලගදීම සෙට් වෙමු. එලටම exam කරපන්. සුබ අනාගතයක් බුදු සරණයි!![]()

ඒක ඇත්ත කිඹුලා අයියේ මේ පාර නම් බැහැලම කරනවා මචං එක්සෑම් එක@ එළකිරි කොල්ලෙක්
අනාත වෙන්නේ නැතුව ඇද ගනින් එග්සෑම්........
නැත්තං කෙළිය තමා...........
පස්සේ වරෙන් මේවට........#1 ඉගෙනීම....අනිත්වා පස්සට..........

එළකිරි සංකේ! Good Night!!හෙට ලබනා උපන්දිනේට..... අද ඔබට සුභපැතුම්......
ජයවේවා එළකිරි කොල්ලා

කෝරලේමහත්තයා;14077699 said:
Good night Korale!! ඔව් ඔව් සහො...... එකෙන්ම...


Good Night mchn!සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...






පට්ටම සින්දුවක් යනෝ.. මම මේක ඩේඩිකේට් කරනවා ලෝකේ ඉන්න 16 වැඩි 23 අඩු සියලුම අවිවාහක කෙල්ලන්ට..
කෝරලේමහත්තයා;14077628 said:උබට අද අජීර්නයක්වත් හැදිලද![]()

අන්න ඒ ගීතය යනවා...
කෝ සයූ ?????![]()
