ඔව් ඔව්.... වැහැපන් අර කෙල්ලෙගේ සාරිය හේදිලා යන්නම....
නාපං හොදට... ගස් ගද යන්ට
ගිහිං කියපං ටිටීට...
ඔබ මගෙ රන් කද පෙම් කද පොල් කද...
මාසේ පෝයට පායන පුන් සද...
ආබව ඇත්තයි ගස් නගිමින් ඉද...
නාලයි ආවේ දැන් නැහැ ගස් ගද.... කියලා...





එහෙනං ඉතිං වන් ඇන්ඩ් ඔන්ලි සෝමපාලගෙ ගෙදර පලයං..මට තනිකඩ ඇන්ටි කෙනෙක් ඕනේ...............![]()



එහෙනම් එයා ඉන්න පැත්තටම වැහැපන්.....එයා දැන් මහරගම නෑ.................
![]()