උඹලා මේ ලෝකෙට එනෙකොටත් හෙලුවෙන් එන්නේ.උඹලා මේ ලොකෙන් යනකොටත් හෙලුවෙන් ඉන්නේ. ඉතින් හෙලුවෙන් සිංහාසනේ වාඩිවුනා කියලා ප්රශ්නයක් නෑ.පිටසක්වල ජීවීන් තමයි උඹලගේ රීඉන්කාර්නේෂන් එක එහෙම නැත්නම් පුනර්භවය පාලනය කරන්නේ.අන්න ඒක නිසා ඔයාලා මැරුනමත් අපි ලඟට තමයි එන්නේ.උඹලගේ ආත්මය දෙවියන් වහන්සේ ලඟ නෙවෙයි පිටසක්වල ජීවීන්ගේ ලඟ තියෙන්නේ.අල්ලා කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ අපි තමයි.අපි ඉහල තාක්ෂනික ජීවීන්.