Vehicle Online revenue License

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Janauary 2 wage Vehicle Online revenue License online apply karapau ayata awada licenses eka?

    mage expired une February 11, policiyen elluwa Manampitiya palama pass karala yaddi , seat belt daala na wage qwa dekke, ita passe license , insurance illuwa ita passe edama expired revenue licenses eka, mama print kragena giye , ea policeye kenata qwaama eka mama qwa janaury demme officer thaama awe na kiyala, ewa adala na qwa, eyata den puluwan qwa policyata wahane aran yanna , rate prashna eyata kiynna epa qwa... rate prshna nisa kola nadda danne nane ewanna kiyala. owa kiyagena enna epa allala ghin hire daanwalu., mekata dada ghnna oni nam mata den puluwan qwa. mama qwa ehanm ghnna kiyala mekata mama action ekak gannawa kiyala. ita passe anik policye kena ewith monwada qwa kanata, ita passe yanna qwa. mama ehuwa ei dade ghanne nadda kiyala. WP nisa ghanne na qwa rasthiyadu wena nisa :D kiyak hari galwagnna baluwe magen. hengila inne kalawal ethule manampitiya palama pass wela tika durak yanak innawa thenin thena.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    Temperary එවන එක Expired නැත්තම් අවුලක්ම නෑ බං. මම නම් එහෙම පෙන්නලා තියෙනවා ෆෝන් එකෙනුත්, ප්‍රින්ට් එකත් අරන් තියෙනවා. එන්න දවස් 7ක් වගේ යන නිසා ඒ අතර කෙල වුනොත් කියලා. රජයෙන් එවන ටෙම්පරි එකක මෙන්න මේ දක්වා වලංගුයි කියලා ගහලා තියෙද්දි පොලිසියට බෑ ඒකට මොකුත් කේස් දාන්න. ඒකයි බයිලයක් ගහලා දඩ ගැහුවේ නැත්තේ. හොඳ කන්ෆිඩන්ස් පිට කතා කරපන්. වලංගු කාලෙන් පස්සේ ඕක පෙන්නද්දි නම් ටිකක් කේස්. කොරොනා කාලේ වගේ නම් සහනයක් දුන්නා තැපෑල වැඩ කරන් නැති නිසා. හැබැයි කෝල් කරාම නම් උන් කියනවා එව්වද නැත්ද කියලා.
     
    • Like
    Reactions: eksudda and samsri

    heduwe kiyak hari galawagnna. pora beela wage idye