2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

thomian

Well-known member
  • May 20, 2011
    12,305
    17,247
    113
    අම්මෝ මෙන්න ඉබ්බා සීන් 1 ට එනවෝ.....
    0030.gif
    දුවපියෝ
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14084670 said:
    මට කව්රුවත් එහෙම කිව්වෙ නෑ. දැන් දවස් දෙක තුනකට කලින් එකකට වඩා දාන්න එපා කියලනන් කිව්ව. ඤාව්.:yes::yes:
    උඹට කි‍යලා විශේෂ‍යෙන් කිව්වේ නෑ....හැමෝටම කි‍යන්නේ gif දාන්න එපා කි‍යලා.... ආවා මෙතන ඤාව් ගාන්න....ගලකින් කෙලින්න කලින් දුප්.......:growl::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
     
    Status
    Not open for further replies.